නූලට නැකත් කරල,දුප්පත් නෑදෑයන්ට එන්න නොකිය,වෙඩිම දවසට ගෙදර බල්ලාටවත් බත් එකක් නැතිව, සුපිරි හෝටල් වල වෙඩින්ග් කරල, මගුල කඩාගෙන ඩිවෝස් වෙච්ච එවුන් කී දෙනෙක් ඉන්නවද?උසාවියට පෙන්නන්න ඉතුරු වෙන්නෙ තඩි ෆොටෝ ඇල්බම් එක විතරයි.


නූලට නැකත් කරල,දුප්පත් නෑදෑයන්ට එන්න නොකිය,වෙඩිම දවසට ගෙදර බල්ලාටවත් බත් එකක් නැතිව, සුපිරි හෝටල් වල වෙඩින්ග් කරල, මගුල කඩාගෙන ඩිවෝස් වෙච්ච එවුන් කී දෙනෙක් ඉන්නවද?උසාවියට පෙන්නන්න ඉතුරු වෙන්නෙ තඩි ෆොටෝ ඇල්බම් එක විතරයි.





දැන් අනික ඔය ලොකුවට ගත්ත photo album එක කොච්චර කාලයක් බලයිද.. දවසක් දෙකක් බලයි. ඊට පස්සේ කුණූ කූඩෙට දාන්න බැරි නිසා කොහෙහරි ගහල තියනවා
ඔ්වා ඔක්කොම දෙකයි පනහේ photographer ලගෙ තුට්ටු දෙකේ වැඩ. ඔකුන් ටික තමයි ඔය ඔක්කොම නාට්ටාමි වැඩ කරන්නේ .. මිනිස්සුන්ගේ ජීවිත සංකීර්ණ කරනවා.. pre shoot එකක් කියල හදලා දැන් ඒක අනිවාර්ය අංගයක් වෙලා. දැන් අලුත්ම trend එක maternity shoot එක
![]()






ලඟදි දවසක වෙඩිමකට ගියා.උත්සවේ පටන් ගන්නව කියල තිබුනේ උදේ 9.00 ට. දවල් 11.45 වෙනකොටත් මනමාලීයි මනමාලයයි නෑ.ෆොටෝ කාරය
ෆ්‍රී ෂූට් ද මොකක්ද මගුලට එක්කන් ගිහින්.වැඩේ පටන් ගන්න පරක්කුවෙනනිසා (ටයිම් එකට කන කෙසේ වෙතත් බොන කෙනෙක්) කොහෙන් හරි හොර ෂොට් එකක් දාන් ආපු මාම කෙනෙක් වලියක් ඇදල අරුන්ට කෝල් කරලා ගෙන්න ගත්තා.උන්ට එතකොට තමයි මතක් උනේ අද උන්ගේ වෙඩිම නේද කියල.නැත්නම් අරූ ෆොටෝ ගන්න මනමාලීයි මනමාලයයි ලංකාව වටේම එක්කන් යනවා.![]()
පව්ලේ බහුතරයකගේ වෙඩ්ඩින්ග් හිල්ටන්, ගලදාරි, කින්ග්ස්බරි, ගෝල්ෆේස් අරන් තියෙද්දි තමන්ගේ වෙඩ්ඩින්ග් එක ගේක ගන්න බෑනේ බන්. .
ona ekek ona magulaka gatthu den thamunta molayak kiyala ekak thiyanawa nam thamun dana ganna one uwama nathi widiyata salli winasa nokaraganna ......anik un wedding gatthu hotels apata adalama na neanna waraduna thanaona ekek ona magulaka gatthu den thamunta molayak kiyala ekak thiyanawa nam thamun dana ganna one uwama nathi widiyata salli winasa nokaraganna ......anik un wedding gatthu hotels apata adalama na ne
උබට මන් කියපු දේ තේරිලා නෑ. . ඔය හේතු නිසා සල්ලි වියදම් කරලා වෙඩින්ග් ගන්න පෙලබෙනවා. . සල්ලි තියෙනවනම් ගත්තට අව්ලක් නෑ. .
වචනෙන් කියනවට වඩා ප්‍රායෝගික තත්වෙට එද්දි වෙඩින්ග් ඕනේ නෑ කියලා හිතෙන්නේ නෑ හිතන්න සමාජේ ඉඩ දෙන්නෙත් නෑ විශේශයෙන් නෑයෝ. .
අනිත් අය කෙල්ලයි කෙල්ලගේ නෑයොයි. .
උන් සේරමවම අතැරලා වෙඩින් එකක් නොගෙන ඉන්න අමාරුයි. .
අනිත්දේ මමනම් කියන්නේ ගොඩක් වෙලාවට වෙඩින් එකක් ගන්නේ ජීවිතේට එකපාරයි. .
ඒක හරියට කලමනාකරනය කරගෙන අනවශ්‍ය වියදම් කපලා කරපල්ලා. . ජීවිතේටම එකපාරක් ලැබෙන අත්දැකීමක් වෙනුවෙන් ලක්ශ 4ක් 5ක් වියදන් කරන්න ලෝබ වෙන්නත් එපා. .
තව ලක්ශ 4න් 5න් හොදට වෙඩින්ග් එක ගන්න පුලුවන් කම තියෙද්දි ලක්ශ 30, 40 වියදම් කරන්න යන්නත් එපා ලොකුවට සල්ලි නැත්තන්. . නය වෙලානම් වෙඩින්ග් ගන්නම එපා ඊට හොදයි පොතේ අත්සන් කරලා ෆොටෝ එකක් අරන් කෙල්ලව ගේන එක. .
මම බැදලා අවුරුදු 5කට වැඩී. . මට ලැබුනු අත්දැකීම් එක්ක ඔයදේ කිව්වේ. .
වෙඩින් එකට ලක්ශ 40, 50 වියදම් කරපු මගේ අයියලා ඉන්නවා. . එයාලා කියන්නේ අපරාදේ ඒ සල්ලි කියලා. . ඒත් එයලට ඒ මුදල වියදම් කරන්නත් වෙනවා එගොල්ලෝ ඉන්න සමාජ තත්වේ අනුව. .
මොන බයිලේ ගැහුවත් සමාජ තත්වේ තමයි මුලිකව බලපන්නේ. . ඒ නිසයි විවිද මිලගනන් යටතේ වෙඩින් ගන්නේ. .
තමන්ට ඕනදේයි කරන්නේ කියලා හිතුවට වෙඩින් එකකදි අපිට අනුන්ට ඕනදේත් කරන්න වෙනවා. . විදේශයෙන්ම කෙල්ලටයි කෙල්ලගේ පව්ලටයි ඕනදේ. .
මම අවසානෙදිත් කියන්නේ පුලුවන් කමක් තියෙනවනම් වෙඩින්ග් එකක් නොගෙන ඉන්න එපා. . අඩුම ලක්ශ 2ක් 3ක් වත් වියදම් කරලා වෙඩින්ග් එකක් ගනිල්ලා. . ඒ අත්දැකීම ආයේ ගන්න ලැබෙන්නේ නෑ. . ඒක ඔය ට්‍රිප් යන්න හිතනවට වඩා ජීවිතේට වටින අත්දැකීමක් සහ ගවුරවයක්. .
samaja thathwa nam kannada machan,ewa auto hambawenawa thamun wadakata athi ekek na,wadakata nathi ekek unoth thamayi samaja thathwa hadaganna wiyadam karanna wenne,mata oya kiyana ekatheruna machan,oya kiyana ekath hari 

mama dakala thiyenawa itin ape inna un gahanna thiyena okoma loan dala weding gannawa. samahara un aurudu 5k 6k witara ekathu karapu okoma salli wiyadan karanawa 1ka dawasata. 

mokada machg la api inne colombo. e unata gam pattaka inna katiyata man hitanne ehema seen ekak naha. man kiyanne pitisara pattaka wage.
. anika 1ka paraine badinne...7 parak badina un gana newe man kiyanne
. eka hinda raulai kadai 2ma bera ganna nam 2nage katiya ekama dawase genalla 1ka dawasen wade finish karana eka hodai anan manan sobana natuwa. badjut halla ekak balala 1.0-1.2 million walain wage 2nage okoma wada kara ganna puluwanam wade goda
මුන් හෝටලේ ඉඳල උදේ 8.00ට විතර නැකතකට පිටත් වුනේ.sirawata? adalath nadda ethakota
තව බයිට්වලටයි, අරක්කුවලටයි වියදමක් යනවා. වෙඩිමට එන එකෙක් දෙන්නෙත් ගොඩක් වෙලාවට 2000-5000 අතරේ ගාණක්.ගොඩක් උන් 2000ක් දෙයි. බොන උන් ගේ සල්ලි ගනෙඅ විස්වාස තියන්න එපා. බිව්වට පස්සෙ සල්ලි කීයක්වත් නොදී ඕකුන් මාරු වෙන්නෙ.
තාම කෙල්ලෙකුත් නෑ.


මේ සිද්දි මගේ යාලුවන්ට වෙලා උන් අම්බානට හිර උනා. ඒකයි මේ ගැන උබලට කිව්වේ.