Wedding මාෆියාවක්ද නැද්ද??????

Tron-original

Member
Jun 29, 2013
676
76
0
cyberworld
නූලට නැකත් කරල,දුප්පත් නෑදෑයන්ට එන්න නොකිය,වෙඩිම දවසට ගෙදර බල්ලාටවත් බත් එකක් නැතිව, සුපිරි හෝටල් වල වෙඩින්ග් කරල, මගුල කඩාගෙන ඩිවෝස් වෙච්ච එවුන් කී දෙනෙක් ඉන්නවද?උසාවියට පෙන්නන්න ඉතුරු වෙන්නෙ තඩි ෆොටෝ ඇල්බම් එක විතරයි.

:lol::yes:
 
  • Like
Reactions: CONCORDE777

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    දැන් අනික ඔය ලොකුවට ගත්ත photo album එක කොච්චර කාලයක් බලයිද.. දවසක් දෙකක් බලයි. ඊට පස්සේ කුණූ කූඩෙට දාන්න බැරි නිසා කොහෙහරි ගහල තියනවා

    ඔ්වා ඔක්කොම දෙකයි පනහේ photographer ලගෙ තුට්ටු දෙකේ වැඩ. ඔකුන් ටික තමයි ඔය ඔක්කොම නාට්ටාමි වැඩ කරන්නේ .. මිනිස්සුන්ගේ ජීවිත සංකීර්ණ කරනවා.. pre shoot එකක් කියල හදලා දැන් ඒක අනිවාර්ය අංගයක් වෙලා. දැන් අලුත්ම trend එක maternity shoot එක :lol:
    :lol::lol:
     
    Last edited:

    Rummy678

    Well-known member
  • Nov 15, 2015
    8,435
    3,074
    113
    Namunukula
    ට හිතෙන විදිහටනම් ලක්ෂ 4ක් 5ක් වියදම් කරල අද කාලෙ wedding 1ක් ගන්නව කියන්නෙ ලෝක අපරාදයක් බන්.අපිට
    No Machan... even with 4 to 5 million it is hard....
     
    Kaveendra Randeera

    Well-known member
  • Mar 15, 2012
    1,139
    118
    63
    Wedding nogaththath hama ekaatama party denna giyaama wedding ekata giyapu gaanama yanawaaa..... Wedding ekak gaththoth nam wiyadam karana ewain kiyak hari ungenuth ganna puluwan.........
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    සල්ලි පරදේ බන්
    අන්තිමට බැදපු ජෝඩුව හිගකනවා
    සමහර විට නම් ඕන නැති දේවල් නිසා
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    දැන් අනික ඔය ලොකුවට ගත්ත photo album එක කොච්චර කාලයක් බලයිද.. දවසක් දෙකක් බලයි. ඊට පස්සේ කුණූ කූඩෙට දාන්න බැරි නිසා කොහෙහරි ගහල තියනවා

    ඔ්වා ඔක්කොම දෙකයි පනහේ photographer ලගෙ තුට්ටු දෙකේ වැඩ. ඔකුන් ටික තමයි ඔය ඔක්කොම නාට්ටාමි වැඩ කරන්නේ .. මිනිස්සුන්ගේ ජීවිත සංකීර්ණ කරනවා.. pre shoot එකක් කියල හදලා දැන් ඒක අනිවාර්ය අංගයක් වෙලා. දැන් අලුත්ම trend එක maternity shoot එක :lol:
    :lol::lol:
    :yes::yes::yes:
    ලඟදි දවසක වෙඩිමකට ගියා.උත්සවේ පටන් ගන්නව කියල තිබුනේ උදේ 9.00 ට. දවල් 11.45 වෙනකොටත් මනමාලීයි මනමාලයයි නෑ.ෆොටෝ කාරය
    ෆ්‍රී ෂූට් ද මොකක්ද මගුලට එක්කන් ගිහින්.වැඩේ පටන් ගන්න පරක්කුවෙනනිසා (ටයිම් එකට කන කෙසේ වෙතත් බොන කෙනෙක්) කොහෙන් හරි හොර ෂොට් එකක් දාන් ආපු මාම කෙනෙක් වලියක් ඇදල අරුන්ට කෝල් කරලා ගෙන්න ගත්තා.උන්ට එතකොට තමයි මතක් උනේ අද උන්ගේ වෙඩිම නේද කියල.නැත්නම් අරූ ෆොටෝ ගන්න මනමාලීයි මනමාලයයි ලංකාව වටේම එක්කන් යනවා.:angry::angry::angry:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    ලක්ශ 4න් 5න් ශේප් වෙන්න බැරි කමක් නෑ බන්. . තමන්ගේ තත්වේ අනුව තමයි ඒක තීරනය වෙන්නේ. .
    ගොඩක් වෙලාවට එකකට එකක් ලින්ක් වෙලා තියෙන්නේ. . හොදමදේ තමන්ම එක එක වැඩ වලට ඕන කට්ටියව හොයාගන්න එක එතකොට ලොකු ගානක් ඉතිරිකර ගත්තැකි. .

    පව්ලේ බහුතරයකගේ වෙඩ්ඩින්ග් හිල්ටන්, ගලදාරි, කින්ග්ස්බරි, ගෝල්ෆේස් අරන් තියෙද්දි තමන්ගේ වෙඩ්ඩින්ග් එක ගේක ගන්න බෑනේ බන්. . උන් ලක්ශ 40, 50 වියදම් කලානම් අපිට අඩුම ලක්ශ 10ක් වත් වියදම් කරන්න වෙනවා වෙඩිමට. .

    සල්ලි අපරාදේ තමා එහෙම කියල නොගෙන ඉන්නත් බෑ. .
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මමත් ඔය බොරු වියදම නොකර ඉන්නයි හිතන් ඉන්නේ

    දැන් වෙඩින් එකකට ලක්ෂ 15ක් 20ක් විතර යනව. මනමාලිව අන්දන්නම ලක්ෂෙකට එහා යනව්නේ
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    :yes::yes::yes:
    ලඟදි දවසක වෙඩිමකට ගියා.උත්සවේ පටන් ගන්නව කියල තිබුනේ උදේ 9.00 ට. දවල් 11.45 වෙනකොටත් මනමාලීයි මනමාලයයි නෑ.ෆොටෝ කාරය
    ෆ්‍රී ෂූට් ද මොකක්ද මගුලට එක්කන් ගිහින්.වැඩේ පටන් ගන්න පරක්කුවෙනනිසා (ටයිම් එකට කන කෙසේ වෙතත් බොන කෙනෙක්) කොහෙන් හරි හොර ෂොට් එකක් දාන් ආපු මාම කෙනෙක් වලියක් ඇදල අරුන්ට කෝල් කරලා ගෙන්න ගත්තා.උන්ට එතකොට තමයි මතක් උනේ අද උන්ගේ වෙඩිම නේද කියල.නැත්නම් අරූ ෆොටෝ ගන්න මනමාලීයි මනමාලයයි ලංකාව වටේම එක්කන් යනවා.:angry::angry::angry:

    sirawata? adalath nadda ethakota
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    oya kiyna eka attha machan,dan tikak mole thiyana buddimath un lokuwata salli wiyadam karanne na simple ekata aran iwara karanawa,me samahara ganu aya nisa thama godak simple karaganna bari wenne
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara

    පව්ලේ බහුතරයකගේ වෙඩ්ඩින්ග් හිල්ටන්, ගලදාරි, කින්ග්ස්බරි, ගෝල්ෆේස් අරන් තියෙද්දි තමන්ගේ වෙඩ්ඩින්ග් එක ගේක ගන්න බෑනේ බන්. .

    anna waraduna thana :rolleyes: ona ekek ona magulaka gatthu den thamunta molayak kiyala ekak thiyanawa nam thamun dana ganna one uwama nathi widiyata salli winasa nokaraganna ......anik un wedding gatthu hotels apata adalama na ne
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    anna waraduna thana :rolleyes: ona ekek ona magulaka gatthu den thamunta molayak kiyala ekak thiyanawa nam thamun dana ganna one uwama nathi widiyata salli winasa nokaraganna ......anik un wedding gatthu hotels apata adalama na ne

    උබට මන් කියපු දේ තේරිලා නෑ. . ඔය හේතු නිසා සල්ලි වියදම් කරලා වෙඩින්ග් ගන්න පෙලබෙනවා. . සල්ලි තියෙනවනම් ගත්තට අව්ලක් නෑ. .

    වචනෙන් කියනවට වඩා ප්‍රායෝගික තත්වෙට එද්දි වෙඩින්ග් ඕනේ නෑ කියලා හිතෙන්නේ නෑ හිතන්න සමාජේ ඉඩ දෙන්නෙත් නෑ විශේශයෙන් නෑයෝ. .
    අනිත් අය කෙල්ලයි කෙල්ලගේ නෑයොයි. .
    උන් සේරමවම අතැරලා වෙඩින් එකක් නොගෙන ඉන්න අමාරුයි. .

    අනිත්දේ මමනම් කියන්නේ ගොඩක් වෙලාවට වෙඩින් එකක් ගන්නේ ජීවිතේට එකපාරයි. .
    ඒක හරියට කලමනාකරනය කරගෙන අනවශ්ය වියදම් කපලා කරපල්ලා. . ජීවිතේටම එකපාරක් ලැබෙන අත්දැකීමක් වෙනුවෙන් ලක්ශ 4ක් 5ක් වියදන් කරන්න ලෝබ වෙන්නත් එපා. .
    තව ලක්ශ 4න් 5න් හොදට වෙඩින්ග් එක ගන්න පුලුවන් කම තියෙද්දි ලක්ශ 30, 40 වියදම් කරන්න යන්නත් එපා ලොකුවට සල්ලි නැත්තන්. . නය වෙලානම් වෙඩින්ග් ගන්නම එපා ඊට හොදයි පොතේ අත්සන් කරලා ෆොටෝ එකක් අරන් කෙල්ලව ගේන එක. .

    මම බැදලා අවුරුදු 5කට වැඩී. . මට ලැබුනු අත්දැකීම් එක්ක ඔයදේ කිව්වේ. .
    වෙඩින් එකට ලක්ශ 40, 50 වියදම් කරපු මගේ අයියලා ඉන්නවා. . එයාලා කියන්නේ අපරාදේ ඒ සල්ලි කියලා. . ඒත් එයලට ඒ මුදල වියදම් කරන්නත් වෙනවා එගොල්ලෝ ඉන්න සමාජ තත්වේ අනුව. .

    මොන බයිලේ ගැහුවත් සමාජ තත්වේ තමයි මුලිකව බලපන්නේ. . ඒ නිසයි විවිද මිලගනන් යටතේ වෙඩින් ගන්නේ. .
    තමන්ට ඕනදේයි කරන්නේ කියලා හිතුවට වෙඩින් එකකදි අපිට අනුන්ට ඕනදේත් කරන්න වෙනවා. . විදේශයෙන්ම කෙල්ලටයි කෙල්ලගේ පව්ලටයි ඕනදේ. .

    මම අවසානෙදිත් කියන්නේ පුලුවන් කමක් තියෙනවනම් වෙඩින්ග් එකක් නොගෙන ඉන්න එපා. . අඩුම ලක්ශ 2ක් 3ක් වත් වියදම් කරලා වෙඩින්ග් එකක් ගනිල්ලා. . ඒ අත්දැකීම ආයේ ගන්න ලැබෙන්නේ නෑ. . ඒක ඔය ට්‍රිප් යන්න හිතනවට වඩා ජීවිතේට වටින අත්දැකීමක් සහ ගවුරවයක්. .
     
    :cool: samaja thathwa nam kannada machan,ewa auto hambawenawa thamun wadakata athi ekek na,wadakata nathi ekek unoth thamayi samaja thathwa hadaganna wiyadam karanna wenne,mata oya kiyana ekatheruna machan,oya kiyana ekath hari :):yes:
     
    • Like
    Reactions: KingCM

    Mr.Robet

    Member
    May 8, 2012
    340
    20
    0
    වහල උඩ
    mamath machgla bank eke wada karanne. man nan tama badalath na badinna kelekuth naha.:rolleyes: mama dakala thiyenawa itin ape inna un gahanna thiyena okoma loan dala weding gannawa. samahara un aurudu 5k 6k witara ekathu karapu okoma salli wiyadan karanawa 1ka dawasata. :eek:

    ape eka kelek genala tibba wedimakata lankawe populer band ekak..350000k..pissu hadei. moda kama tama:rofl:

    oka machg tanikarama social statues. apita ehema natuwa gattoth machgla FB eke wath pic ekak danna baha. attama katawa ehemai:yes: mokada machg la api inne colombo. e unata gam pattaka inna katiyata man hitanne ehema seen ekak naha. man kiyanne pitisara pattaka wage.

    me okoma machg la sirasa karayage subasiri programme ekenui tawa anik chanal walinui kellange oluwalata dana wishabija bn. salli tiyena un ta oni taram salli wiyadam karanna puluwan..mokada e amma tattalage salli. tamange weding eka ganna tamanma wiyadam karanawanam tamai rage terenne. geyak dorak hada ganna tiyena salli. badala tamange kiyala geka inna kotai eke age terenne. :rolleyes:

    anika ammala tattalawa balaganna wife ge ammala tattala bala ganna..pase yaluwange weding walata yanna wath salli naha loketa naya wela weding kalama..antimata ganita babek hambenna giyoth loan gewanna isella baduma tama

    meka dan mokak unath machgla rallata gihilla iwarai. apith e rallata giye natam nondi wenawa:yes:. anika 1ka paraine badinne...7 parak badina un gana newe man kiyanne:lol:. eka hinda raulai kadai 2ma bera ganna nam 2nage katiya ekama dawase genalla 1ka dawasen wade finish karana eka hodai anan manan sobana natuwa. badjut halla ekak balala 1.0-1.2 million walain wage 2nage okoma wada kara ganna puluwanam wade goda:yes:
     
    Last edited:

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    ලක්‍ෂ 4-5ක් තියනව නම් හොද ටුවර් එකක් එකක් ගියහැකි. පිටරට ටුවර් එක්කන් යන වෙබ්සයිට් තියනවා. පොඩ්ඩක් හොයලා බලපන්.

    තනිකර මාෆියාවක් තමයි බන්. ප්ලේට් එක රු 2000යි කියලා හිතපන්කෝ. 300කත ආරාධනා කරත් 300x2000= 60000යි. දැන් 2000ට ප්ලේට් නෑ පුතී.:D තව බයිට්වලටයි, අරක්කුවලටයි වියදමක් යනවා. වෙඩිමට එන එකෙක් දෙන්නෙත් ගොඩක් වෙලාවට 2000-5000 අතරේ ගාණක්.ගොඩක් උන් 2000ක් දෙයි. බොන උන් ගේ සල්ලි ගනෙඅ විස්වාස තියන්න එපා. බිව්වට පස්සෙ සල්ලි කීයක්වත් නොදී ඕකුන් මාරු වෙන්නෙ.

    ඇදුම් වලට​, වාහනවලට දෙවනි මනමාලයගේ ඇදුම්, මනමාලිගේ අම්මගේ තැගි, පෝරුවේ චාරිත කරන කෙනාගේ වියදම්, ෆොටෝගැෆි, ඩීජේ/බැන්ඩ් එකේගාස්තුව​, මේකප්, ෆ්‍රීෂූට් ලොකේෂන් ගාස්තු, මුදු , හනිමූන් එකේ වියදම්... තව ගොඩක් තියනවා බන්.

    සමහර හොටෙල්වල සල්ලි කපන්න තව හොද ගේමක් ගහ්නවා. බයිට් බෙදන් එක​, අරක්කු බෙදන එක උබ​;ලගේ අදුරන එකෙක් කරපන්. බැරිවෙලාවත් හොටෙල් එකෙන් කරොත් සර්විස් චාජස් කියලා40% ගන්නවා. මේ ගැන හොටෙල් බුක් කරනකොටම උන් ගෙන් අහන එක හොදයි. නැත්නම් නිකං රු ලක්‍ෂයක් විතර නිකරුනේ උන්ට දෙන්න වෙයි.බයිට් ටිකත් අදුරන හොද එකෙක්ත කියලා හදවපන්. ඒකා ගොදක් ලාබයි

    මම තාම බැදල නෑ.:rofl: තාම කෙල්ලෙකුත් නෑ.:sorry::sorry::sorry::sorry: මේ සිද්දි මගේ යාලුවන්ට වෙලා උන් අම්බානට හිර උනා. ඒකයි මේ ගැන උබලට කිව්වේ.
     
    Last edited: