මචන්ලා මට හොද wedding band එකක් කියපල්ලකෝ. budget එක 1 lack වගේ. wedding එක තියෙන්නේ colombo වල.
Last edited:
Colombo machan
පොඩ්ඩක් විස්තර එක්ක දාපන්.
මොන ටයිප් එකක්ද?
ෆුල් බෑන්ඩ් එකක්ද?
කොලබ කොයි පැත්තේද?
Acoustic full band ekak ban.
trioz
c plus
kurumba
Doctor
Glory
Black
Vibrato
මේ ටික fb බලපන්.
ගණන් නම් පොඩ්ඩක් එහාට මෙහාට වෙයි.