Wedding Dress Help

ashenchanaka

Well-known member
  • Jan 25, 2015
    1,401
    222
    63
    machan maath oya katta kaawa... :)

    I have visited every shop @ pettah and some hidden places like Srimathi's Saree Centre. finally ended up @ saree mandir wellawatta(Saree Mandir Pvt Ltd).you can find find same saree for diff prices in pattah but the quality is diff. lots of those places selling cheap materials for high prices so be careful if you don't know anything about sarees. in other hand saree mandir is very professional and reasonable price compared to pettah.

    anthimata families 2 ma sarees gatte etanin.

    cards nam pettah tamai. mama gatte (St.Michael's Wedding Cards). hoyapu design eka meke witarai tibbe and prices shape.cards wadeta oyata normally 2,3 times yanna wai changes karanwa nam. metnata call karala wade karaganna puluwan.hama ekatma yanna one naha.

    FYI: brocade Sarees tamai baluwe.(traditional Kandyan /dull gold color)
    dress karana kenagen ahala yanna mokakda galapena saree eka and color eka

    thanks bro. saree ganne nehe. frock ekak gannai weding card + box gannai yanne.
     

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    මචන් කොටුවෙ තියෙන ගොඩක් දේවල් බාලයි. ඒ හරිය ගොඩක්ම දන්නෙ නැත්තන් අර කිව්ව වගේ වෙනින් තැනකින් ගත්තොත් නරකද?
     

    ashenchanaka

    Well-known member
  • Jan 25, 2015
    1,401
    222
    63
    මචන් කොටුවෙ තියෙන ගොඩක් දේවල් බාලයි. ඒ හරිය ගොඩක්ම දන්නෙ නැත්තන් අර කිව්ව වගේ වෙනින් තැනකින් ගත්තොත් නරකද?

    gannama kiyala yanne nehe ban. Hodanam witharai ganna inne :yes:
     

    ashenchanaka

    Well-known member
  • Jan 25, 2015
    1,401
    222
    63
    අම්මෝ උදේ ගිහින් දැන් ගෙදර ආවේ. මට උදව් කරපු සියලු දෙනාට ගොඩාක් ස්තූතියි. ඒවගේම ගොඩක් පින්. අඩුවටහොද කාඩ් ටිකයි බොක්ස් ටිකයි ගත්තා. Frok එක කොළබින් ගත්තේ නෑ මාකට් එකේ ඒවා නෑ. ෆේස්බුක් එකේ දාලා තිබුනා පිලියන්දල පොඩි ශොප් එකක් ඉම්පොර්ටන්ට් ෆ්‍රොක්. ඒකත් හරි. කොළබ ඇවිද්දා අද හොදට. පාරවල් ටික දැක්කම පිස්සු හැදෙනවා. :love:

    image.jpg