මචං මගේ හොදම යාලුවෙක් බදිනවා ලගදි... මට යාළුවා wedding එක ගත්තට පස්සේ, අලුත බැදපු යුවලටයි තව 8 දෙනෙකුට විතර හොද place එකක dinner එකක් දෙන්න ඕනේ. place එක නම් අනිවා හොද star class hotel එකක් හරි හොද top class restaurant එකක් වෙන්න ඕනේ. ප්‍රශ්නේ තියෙන්නේ මම ඉන්නේ ලංකාවේ නෙමයි, මට මේක මෙහෙ ඉදන් ගෙවලා කරලා ඔක්කොම organize කරලා දෙන්න ඕනේ. උන්ට තියෙන්නේ හොදට ගිහින් කාලා බීල විනොදවෙලා එන්න. මට පොඩි help එකක් දීපන්කො මේක කරගන්නේ කොහොමද කියල... උබලට recommend කරන්න පුළුවන් තැනුත් දාපල්ලා... මට තැනක්වත් හිතා ගන්න බැරුව ඉන්නෙ.
සැ.යූ: මම මේක කරන්නේ මගේ දාඩිය මහන්ස්සියෙන් හම්බු කරපු මගේ සල්ලි වලින්, මම හොදට දනට පිනට දීලත් තියෙනවා. ඒ හින්ද මේ කරන්න යන වැඩේට තව දේවල් ආදේශ කරන්න එපා. මේ thread බලන කවුරුහරි මේ වැඩේට අකමැති හෝ මේ සල්ලි වලින් කරන්න පුළුවන් වෙන දේවල් ගැන හිතනවානම් කරුණාකරලා අදාල නැති comment නොදමා ගිහිල්ල තමන්ගේ දෙයක් බලා ගන්න. මේ සම්බදව දන්නා එවුන් මට උදව් කරයි.