wedding hall help

Raththaran Kolla

Active member
  • Mar 20, 2010
    599
    65
    28
    මගේ නැවේ
    යාළුවනේ.....කඩවත, කිරිබත්ගොඩ, කැළණිය අවට වගේ තියෙන හොද වෙඩින් හෝල් මොනවද?
    ප්ලේට් එකක් 2000-3000 අතර වගේ ගන්න පුළුනන් ඒවා...
     
    Raththaran Kolla

    Active member
  • Mar 20, 2010
    599
    65
    28
    මගේ නැවේ
    • Like
    Reactions: lokupodi

    SivaJ

    Member
    Feb 14, 2019
    110
    17
    0
    ඒකේ ගාන වැඩියි නේද මචන්??

    කඩවත,කිරිබත්ගොඩ අවට මම දන්නා විදියට හොදම හෝටලය තමයි මේක. අනික් තැන් නං මේ තරම් හොද නැහැ. ආයේ කඩවත තියෙන ඉන්ද්‍රා එක, එකේ සර්විස් චෝරේ චෝර. ඉලගට කිරිල්ලිවල කන්ද කපාපු හන්දියේ තියෙන හෝල් එක එහෙම තියෙනවා. ආයේ කඩවත ඉදිගහමුල වයිට් හවුස්ද වයිට් පැල්ස්ද මොකක්ද කියලා ජොයින්ට් එකක් තියෙනවා, ආයේ ගනේමුල්ල පාරේ තැනක් තියෙනවා.
    ඊට පස්සේ රාගම පාරේ අතුල එක. ඒ ටික තමයි සාමාන්‍යයෙන් වත් රෙකම්න්ඩ් කරන්න පුළුවන් මම දන්නා විදියට.
     
    • Like
    Reactions: Raththaran Kolla

    Raththaran Kolla

    Active member
  • Mar 20, 2010
    599
    65
    28
    මගේ නැවේ
    කඩවත,කිරිබත්ගොඩ අවට මම දන්නා විදියට හොදම හෝටලය තමයි මේක. අනික් තැන් නං මේ තරම් හොද නැහැ. ආයේ කඩවත තියෙන ඉන්ද්‍රා එක, එකේ සර්විස් චෝරේ චෝර. ඉලගට කිරිල්ලිවල කන්ද කපාපු හන්දියේ තියෙන හෝල් එක එහෙම තියෙනවා. ආයේ කඩවත ඉදිගහමුල වයිට් හවුස්ද වයිට් පැල්ස්ද මොකක්ද කියලා ජොයින්ට් එකක් තියෙනවා, ආයේ ගනේමුල්ල පාරේ තැනක් තියෙනවා.
    ඊට පස්සේ රාගම පාරේ අතුල එක. ඒ ටික තමයි සාමාන්‍යයෙන් වත් රෙකම්න්ඩ් කරන්න පුළුවන් මම දන්නා විදියට.

    thanks macho
     
    Xomion

    Banned
    Dec 30, 2018
    196
    51
    0
    අතුල රිෂෙප්ෂන් හෝල් එකේ වෙඩිමකට ගියා
    කෑම නම් සිරාම රසයි
    dhf.jpg
     
    • Like
    Reactions: Raththaran Kolla