ලදී marry කරන ඉන්න නිසා මේ දවස් වල මට තියෙන ලොකු ප්රශ්නයක් තමයි මේක. කොහොමද wedding day එක plan කරන්නේ කියන එක. මන් හිතනවා මේකේ මේ ගැන හොඳට experience තියෙන අය ඉන්නවා කියලා. අදහසක් තියෙන අය කියන් යන්න බලන්න කොහොමද ඔයා wedding day එක දවසේ salon එකට යන්න උදේ එලියට බැහැපු වෙලේ ඉඳන් wedding එක ඉවර වෙලා hall එකෙන් පිටත් වෙනකන් wedding day එක plan කරපු විදිහ. මට විතරක් නෙවේ. වෙඩිමක් ගන්න බලන් ඉන්න ගොඩක් අයට වැදගත් වෙයි.