පුද්ගලිකව මම නම් කැමති නෑ උඹ කියලා තියෙන දේට...උදේ පන්සලේ ෆොටෝ ගහලා දවල්ට හොඳට බොන්න දෙනවා...මම නම් කැමති නෑ මචන් පන්සල් වල වෙඩින් ෆොටෝ ගන්නවට...කට්ටිය උඩ පැන පැන..මල් බොකේ විසි කර කර..තුරුල් කරන්..කිස් දිදී කරන වැඩ පන්සලකට ගැලපෙන්නේ නෑනේ...ඊට වැඩිය හොඳයි උඹලා හෝම් කමින් ඔය සේරම ඉවර වෙලා ඉස්සෙල්ලම ජිවිතේ පටන් ගනිද්දී නිදහසේ පන්සලකට ගිහින් මලක් පහනක් පුජා කරලා අලුත් ජිවිතේ පටන් ගන්න එක..බොරුවට කැමරාවට පේන්න වදිනවට වඩා ඒක හොඳයි...
![]()
නිලමේ අඳින නිසයි පන්සලේ ෆොටො ගන්නෙ,අනික ෆොටො ගන්නේ මගේ ඔෆිස් එකෙ හිතවතෙක්(වෘත්තීය ඡායාරූප ශිල්පියෙක් ).උඹ කියනදේ ඇත්ත මචන්,ඒත් ඔය විදියේ ෆොටො ගන්න කිසිම අදහ්සක් නැහැ.එක 100% ශුවර්.මම බොන්නේ නැහැ,කවදාක්වත් බීලත් නැහැ.එහෙමයි කියලා එන අයට නොසළකා ඉන්න බැහැ මචන්.
රත්තරං;17864082 said:මල් බොකේ විසි කර කර..තුරුල් කරන්..කිස් දිදී කරන වැඩ = එහෙම පොටෝ ගන්නේ නෑ මචෝ

adoo meka kiyewwama badinna bah kiyala hithnwa bn![]()
මටත් වෙඩිම පටන්ගෙන කරගෙන යද්දි හිතුනා

රත්තරං;17864104 said:ඔය බදින්න කලින් ටිකනේ, බැන්දට පස්සේ ටික කියෙව්වනම් බදින්න නෙමේ මේ සංසාරේ උපදින්නත් බෑ කියල හිතෙයි![]()




මගෙත් වෙඩින් එක අගෝස්තු මචන්..ගොඩක් ෆොටෝ ගහන උන්ගේ ඒවා මම බැලුවා...බහුතරය එහෙමයි...පන්සලකට ගැලපෙන විදිහට නෙමේ උන් ෆොටෝ ගහලා තිබ්බේ...මේ ලඟදි දැක්කා ගංගාරාම පන්සලේ ගහපු එකක්..ලංකාවේ ප්රසිද්ද ෆොටෝ ගහන එකෙක්..කපල් එක බුදුහාමුදුරුවන්ට පස්ස හරවලා ෆොටෝ එකක් ගහලා තිබ්බා...මම කිව්වේ බහුතරය ගැන...
ඒ අතරේ හොඳට කරන අයත් ඇති...
![]()
ෆොටො ගහන කෙනාට ඕන ව්දිය නෙමේ තමන්ට ඕන ව්දිය කියන්න.
එයගෙ අයිඩියත් ගන්න.එයා කියන මතේම ඉන්න එපා.
wedding ekak ganna laks 25 k yanawada ban![]()
ඊට අඩුවෙන් කරන්න පුළුවන්,උත්සවයක් ගන්නවනම්(ගෙස්ට්ලා 150 පනිනවානම්,බොන්න දෙනවනම්) ලක්ෂ 10 පනිනවා වෙඩින් විතරනම්.
Last edited:


oyata pin sidda wenna thama 