ප්රාණඝාත අකුසලයක් වෙන්න සම්පූර්ණ වෙන්න ඕන කරුණු සම්පූර්ණ වෙන්නෙ නෑ ccye මස් මාළු කෑමෙන්.
ඒක නිසා ඕක ඔහොම වෙන්නෙ නෑ.
අනික් කාරණේ නම් සලකා බලන්න වෙනව.
![]()
![]()
එහෙමනම් මමත් මෙහෙම කියන්නම්
අපි බොන්න දෙනවා මිසක් අපි බොන්නේ නෑනේ, බල කරන්නෙත් නෑනේ. බිව්වොත්නේ සුරාමේරය පන්සිල් පදේ කැඩෙන්නේ. එතකොටත් කරුනු සම්පූර්න වෙන්නේ නෑ
මමනම් කියන්නේ වැරදිනම් බොන්න දෙන එකයි මස් මාලු දෙන එකයි දෙකම වැරදි. දෙනවනම් ඔක්කොම දෙන්න ඕනේ නොදෙනවනම් දෙකම නොදී ඉන්න ඕනේ
ප්රාණඝාත අකුසලයක් වෙන්න සම්පූර්ණ වෙන්න ඕන කරුණු සම්පූර්ණ වෙන්නෙ නෑ ccye මස් මාළු කෑමෙන්.
ඒක නිසා ඕක ඔහොම වෙන්නෙ නෑ.

දැන් ඕක මදෑ..
අනිවා මචන් මම පිලිගන්නව.
හොඳින් වැඩ ටික කරගනින් මචන් මම මැදින් පැනලා ත්රේඩ් එක කෑවා නෙවෙයි මට හිතුන අදහස මම කීව. එච්චරයි.. එලස්ස්.. 

