ඔය වෝග් රජා ඔක්කොම උන් රත්තරන් අරන් ඖට්සෝස් කරලා තමා බඩු හදන්නේ. හරි රන් කරුවාට ඕනෙම දෙසිග්න් එකක් ගහන්න පුළුවන්. එහෙම ඩයල් එකක් ඉන්නවා මගේ ලග . මම බදු හදාගන්නේ පොරගෙන් . මම ඔය මැගසින් වල තියන ඕනෙම ඩිසයින් එකක් දුන්නම පොර ගහලා දෙනවා. ඔයාට කඩුවෙලට එන්න වෙනවා හදාගන්න . ඕනේ නම් සෙට් කරලා දෙන්නම්වෙඩිමට ජුවෙලරි ගන්න හොද හොර බොරු නැති ගනන් ශේප් ප්ලේස් එක මොකක්ද? Vouge එකේ ගනන් වැඩී නේද?


