Wedding juwellery

VPS09

Well-known member
  • Sep 13, 2014
    6,723
    2,135
    113
    maharagama
    වෙඩිමට ජුවෙලරි ගන්න හොද හොර බොරු නැති ගනන් ශේප් ප්ලේස් එක මොකක්ද? Vouge එකේ ගනන් වැඩී නේද?
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,818
    113
    මාර්තු වල හරි අප්‍රියෙල් වල හරි දවසක් තියෙනවා රන් දිනයද මොකක්ද කියලා. එදාට ගන්නකොට ඩිස්කවුන්ට් දෙනවා. තෑගි දෙනවා. දිනය නම් හරියටම දන්නෙ නෑ. මට ගෙදරට හැම අවුරුද්දෙම උන් කොළයක් එවනවා. මම් වෙඩිමට ගත්තු තැනින්.

    මොකක් හරි රත්තරන් ගන්න සුභ දිනයක්ද මොකක්ද එකක්. සුභ අසුභ කෙසේවෙතත් ගණන් අඩු වෙනවා නම් හොඳයිනෙ. මම් කලින් දවසක ගියාම උන් බඩු ටික හදලා එදාට දෙන්නම් කිව්ව.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    වෙඩිමට ජුවෙලරි ගන්න හොද හොර බොරු නැති ගනන් ශේප් ප්ලේස් එක මොකක්ද? Vouge එකේ ගනන් වැඩී නේද?

    වෝග් එකේ අඩුයි බන්.
    මෙ දවස් වල ඔෆර් එක්කුත් තියෙනවා.

    උබ නුවර නම් ඉන්නෙ කියපං අඩුවට සෙට් කරලා දෙන්නන්. පව්ම් 3ක නෙට්ලස් එකක් මම ගත්ත ලක්ශ 1.70යි උනේ. දැන් අවුරුද්දක් වගේ ඇති
     
    Last edited:

    BumbleB

    Well-known member
  • Jun 24, 2020
    710
    1,241
    93
    වෝග් එකේ අඩුයි බන්.
    මෙ දවස් වල ඔෆර් එක්කුත් තියෙනවා.

    උබ නුවර නම් ඉන්නෙ කියපං අඩුවට සෙට් කරලා දෙන්නන්. පව්ම් 3ක නෙට්ලස් එකක් මම ගත්ත ලක්ශ 1.70යි උනේ. දැන් අවුරුද්දක් වගේ ඇති

    Pawum 3 necklace ekak mama vogue eke gaththa maasekata kalin laksha 4,50,000k unaa!!
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,723
    2,135
    113
    maharagama
    වෝග් එකේ අඩුයි බන්.
    මෙ දවස් වල ඔෆර් එක්කුත් තියෙනවා.

    උබ නුවර නම් ඉන්නෙ කියපං අඩුවට සෙට් කරලා දෙන්නන්. පව්ම් 3ක නෙට්ලස් එකක් මම ගත්ත ලක්ශ 1.70යි උනේ. දැන් අවුරුද්දක් වගේ ඇති

    Ado vouge eke ganan kiyalane hamoma kiyanne. Pawn 3k dan laksha 5k vitara ban 😫

    Pawum 3 necklace ekak mama vogue eke gaththa maasekata kalin laksha 4,50,000k unaa!!
    Hamme 😫
    Devi hettiweediya
    😍😍
    Vogue eke best quality machan ukas karanna giyamath vogue eke kiyapu barama hariyatama thiyenawa...
    elama eket worth gaanakata awot ganno
    ------ Post added on Mar 6, 2021 at 9:26 AM

    මාර්තු වල හරි අප්‍රියෙල් වල හරි දවසක් තියෙනවා රන් දිනයද මොකක්ද කියලා. එදාට ගන්නකොට ඩිස්කවුන්ට් දෙනවා. තෑගි දෙනවා. දිනය නම් හරියටම දන්නෙ නෑ. මට ගෙදරට හැම අවුරුද්දෙම උන් කොළයක් එවනවා. මම් වෙඩිමට ගත්තු තැනින්.

    මොකක් හරි රත්තරන් ගන්න සුභ දිනයක්ද මොකක්ද එකක්. සුභ අසුභ කෙසේවෙතත් ගණන් අඩු වෙනවා නම් හොඳයිනෙ. මම් කලින් දවසක ගියාම උන් බඩු ටික හදලා එදාට දෙන්නම් කිව්ව.
    Ado kawadda ban e. Women day ekada dan na
    ------ Post added on Mar 6, 2021 at 9:27 AM
     
    • Like
    Reactions: Solo Rider

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,307
    1,361
    113
    Colombo
    වෙඩිමට ජුවෙලරි ගන්න හොද හොර බොරු නැති ගනන් ශේප් ප්ලේස් එක මොකක්ද? Vouge එකේ ගනන් වැඩී නේද?

    Thiyena design buy karanna. Design karala hadawaddi cost eka wadi. Poddak mae dawas wala gold price adu una
     
    • Like
    Reactions: Solo Rider

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    Ado vouge eke ganan kiyalane hamoma kiyanne. Pawn 3k dan laksha 5k vitara ban 😫

    Hamme 😫

    😍😍

    elama eket worth gaanakata awot ganno
    ------ Post added on Mar 6, 2021 at 9:26 AM

    Ado kawadda ban e. Women day ekada dan na
    ------ Post added on Mar 6, 2021 at 9:27 AM

    කාඩ් එකට ඔෆර් එකක් තිබ්බා බන්.පොඩ්ඩක් බලපං.
    මගේ නම් යාලුවෙක් ඉන්නවා ඌ අඩු කරලා කරලා දුන්නෙ අනික.
    නන්දේ එන්න කලිං මම ඔය ගනන් වලට ගත්තේ බන්

    Pawum 3 necklace ekak mama vogue eke gaththa maasekata kalin laksha 4,50,000k unaa!!

    මම නන්දේ එන්න කලිං ගත්තේ මචං.
    ------ Post added on Mar 6, 2021 at 9:55 AM