Wedding එකට දෙන්න හොද Liquor එකක් කියපල්ලාකෝ...හොදට වදින එකක් වෙන්නත් ඔනේ ගාන උපරිම 3000~3500Rs වගෙ උනානම් හොදයි..වෙඩින් දවසේ බිලා මට ඉලග දවසේ නැගිටිද්දි මට බනින්නේ නැති වෙන....හොද එකක් ඔය දෙක කොහොමද ? 3500~3800 අතර වගෙලු යන්නේ