Wedding Proposal

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    යාලුවනේ මට proposal එකක් බලන්න හදන්නේ.
    මට ඔවා ගැන ලොකු idea එකක් නැහැ.

    ගියපු අය ඉන්නවා නම් පොඩ්ඩක් විස්තර ටිකක් කියනවා ද?

    කොහොමද Girl ව අදුර ගන්නේ එහෙම කියලා

    Proposals වලදී සුපිරි ඇන්දිල්ලක් කරනවනේ. එවායින් එහෙම ගැලවෙන්න. Girl ගෙ නියම ස්වභවය එහෙම දැනගන්න :lol:

    math poddak poddak dannawa. mona wage dewal da katha karanna onee. kohomada answer denne ehema;):cool:




    Skully වගේ කෙල්ලෙක් සෙට් වේවා..!!!
    11.gif
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ඔය ප්‍රපෝසල් තමයි භයානකම. අම්බානට අන්දනවා.
    කෙල්ල වටේ ගිහිල්ල චා වෙලා ඉන්නකොට අම්මලා මොකෙක් හරි අහින්සකයෙකුගේ ඇඟේ ගහනවා. පට්ට කුජීතයි.

    මම නම් ඔය සබ්ජෙක්ට් එකේ නෑ (ඒ කියන්න අහවල් එකක් නෙවෙයි සිංහලු, මේ මගුල් තුලා කියන දේ) මගේ advice හරි යයි ද දන්නේ නෑ.

    1. කොහොම උනත් කෙල්ල එක්ක නෝමල් ඒක කතා කරපන්.
    2. පස්සේ ෂර්ලොක් හෝම්ස් ගෙමක් දෙන්න වෙයි උඹට කෙල්ල ගැන, පවුල් පසුබිම ගැන හොයන්න වගේ දේවල වලට. කෙල්ල රැකියාවක් කරනවා නම් එහෙම නැත්තන් කැම්පස් ගිහිල්ල තියෙනවා නම් එතන ඉන්න/හිටපු අයගෙන් අහලා බලන්න. ඔයාගේ යාලුවෝ එහෙම එයාගේ කැම්පස් එකේ ඉන්නවා නම්. ආණ්ඩුවේ කැම්පස් නම් පැටිකිරියම අහගන්න පුළුවන්.
    3. පවුල් පසුබිම තමයි ඉතින් ආදරේ ට වඩා මෙතන ඕන. පස්සේ කැමති වෙන්න පුළුවන් ඒ උනාට නොගැලපෙනවා නම් එතැනින්ම අහවර කරලා දාන ඒක තමයි හොඳ.

    // මම දන්නේ ඔච්චරයි.
    // මොනා උනත් තනිකඩ ජිවිතේ ආතල් එකේ ඉන්න නැතුව උඹත් වලටම වැටියන්. උඹට දෙයියන්ගේම පිහිටයි.


    ප.ලි: උඹ 89 නේද? ඕකත් බඳින වයසක් ද කොල්ලෙකුට?
     
    Last edited:

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    spycam ekak hari mic ekak hari hangala waren eh gedara. umbata apahu yanna aran tika welawakin therum ganna puluwan wei honda naraka.
     

    bum baba

    Junior member
  • Nov 15, 2015
    246
    5
    18
    balanna gehen,, kella hodai wage nam ..tawa hodata hoyapan.. kemati wela tekak kal asraya karala balanna...
     

    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    ස්කලී උඹව අත ඇරියද බන්? :no:

    ප්රෝපොසල් ගැන දන්නේ නැහැ..බම්ප්

    හොඳ කෙල්ලෙක් හොයාගනින් මචන්..ඕල් ද බෙස්ට්! :)

    sirawata scully wage kellek innawa. mage hama deyak ma dannawa. api katha nokarapu deyak naha. eth love feeling ekak enne naha. :cool::eek::oo::baffled: