.....
...ඒව නම් බොරු කතා....
කොල්ලෝ 3 , 4 හිටියා කියල කෙල්ල නරක එකියක් වෙන්න බැහැ.. අපි කරන වැඩ එක්ක එහෙනම් අපිට උන් එක්ක කතා කරන්නවත් බෑනේ..
කොහොම උනත් කතා කරලා අදහස් බලපන් ...
හොඳ කෑල්ලක් වෙන්න කියල සුබ පතනවා..![]()
mama nam balannawath giye nehe amma podi kaale idalama thindu karala thibbe magei wifegei mama niwadu yaddi wedding ekata awashya hema deema lesthi karala thibbe gihin sathiyen wedding eka gaththa ammalata one widihata echcharai but mama adatath full happy ammage therima gena hithaddi


seeyala unath kiyanawa achchiwa therum ganda baha kiyala mechchara awurudu gaanak ekata jeewath welath
ithin uba kohe therumgannada 1 dawasen hik




හොඳ කෙල්ලෙක් ලැබෙන්න කියලා පතනවා මචං....![]()
මිනිස්සුන්ගේ ගතිගුණ හොඳ නරක අඳුනගන්න එක තමා ඉතින් අමාරුම සහ අනාගන්නම තැන.....
පවුල් පසුබිම පොඩ්ඩක් බලපන්..ඒ කිව්වේ සල්ලිය භාගේ ගැන නෙවෙයි..ඒ මිනිස්සුන්ගේ ඇවතුම් පැවතුම් ගැන.....ඊට අමතරව ඉතින් වටින් ගොඩින් ශේප් එකේ කෙල්ල ගැනත් විපරම් කරල බලපන්.....
එක දවසින් කතා කරල නම් මිනිස්සු ගැන නිගමනයකට එන්න බෑ...ඒව නම් බොරු කතා....
කොහොම උනත් හොඳ කෙනෙක් ලැබෙන්න කියලා පතනවා....ජය![]()

01ඉස්සෙල්ලම මොඩල් ඉයර් එක බලපන් උඹට වැඩිය ගොඩක් පස්සේ මොඩල් එකක් නම් (මන් කිව්වේ අවුරැ 6-7ක ඩිපරන්ට් එකක්) නම් ගොඩක් ළාමකව ටෝක්ස් එක පටන් ගනින් කටේ සැර බාල කරල
02 අතින් එහෙම අල්ලන්න යනවා නෙමෙයි
03 කොල්ලෙක් ඉන්නවද කැමැත්තෙන්ද මේ පොපෝසල් හොයන්නේ (නැත්නම් ගෙදර අය යාලු වෙලා ඉන්න කොල්ලට කැමති නැද්ද යන බව දැන ගැනීමට)
04 එයාගේ පීල්ඩ් එක දැනගනින් (ඒ කිව්වේ බියුටීෂියන්ද නර්ස් ද ඩාක්ටර්ද යන වග)
05 අම්මලා තාත්තලා හත්මුතු පරම්පරාව ගැන දැනගන්න (විශේෂයෙන් අයියලා මල්ලිලා ගැන)
06 ඔය අතරේ පිගර් එක දිහාත් චුට්ටක් විතර බලපන් කෙල්ලට නොතේරෙන්න (ඕවා බලනකොට වෙන්න නැන්දම්මා පෙන්න නැත්නම් බලපන්)
07 අනිකා මාමන්ඩියා ගැන විශේෂයෙන් දැන ගනින් මිනිහා ලෝභ කුණා ද දන්නේ නැහැනේ (දෑවැද්ද ගැන අයිඩියා එකක් ගන්න)
08 කිසිසේත්ම දෑවැදි බලාපොරොත්තු වන බව හගවන්න එපා (සිරිත් විරිත් අනුව ඒවා කරමු කියහන් අහුවොත් - එතකෝට ඇද පුටු මේස අල්මාරි කෑලි ටිකක් වත් හම්බවෙයි)
09 උඔ බිව්වත් නැතත් බොන්නේ නෑ කියපන්
10 අන්තිම එක බබා වෙන්න යන්න එපා කෛාන්ද කෙලින් කොල්ලෙක් වගේ ටෝක්ස් දීපන්
ඔය ටික තමයි මන් දන්නේ මොකද අපේ අම්මගේ මලයට කෙල්ලො බලන්න මාත් ගියා ඉතින් මිනිහා යන එන කොට කියන ඒවා තමයි ඔය


විල්සන් මාමා;19506759 said:Matanam owa gana experiences naha kollo
Hoda kellek set wewa machan!!!!!



