මම උබට එක දෙයක් විතරක් ලියන්නම්
ඔය කියන කිසිම දෙකින් කෙල්ලන් ව අදුරගන්න බැ බන් , ආශ්‍රය කරත් බැ , කෙල්ලෝ හරියට iceberg එකක් වගේ එලියට පෙන්නන දේවල් පොඩ්ඩයි , ඇතුලේ ගොඩක් හන්න්ගගෙන තියෙන්නේ 4-5 එක්ක ලැග්ග එකා කියන්නේ , 1 කයි අන්තිම එකයි ගැන විතරයි , ඒවත් අතින් විතරක් අල්ලපු සුන්දර ප්‍රේම කතා ,
උබ දන්නවනේ බැංකුවේ අක්කා , ප්‍රසිද්ද VIDEO එක , LOVE එකකින් බැන්දේ දැන් ඉන්න එකාව , එත් උ මෙහෙම එකෙක් ගැන අහලවත් තිබිලා නැ , ගැනු හැම විටම එලියට දන්නේ තමන්ට වාසි , ටමන්ට යමක් ලැබෙන ඒවා විතරයි , තමන්ට යමක් නොලැබෙන , අවාසි දායක කිසි දෙයක් එලියට දන්නේ නැ , ඕක love කරා proposal කියලා වෙනසක් නැ
මන් මේ කියන්නේ උබේ හිත කඩන්න නේ නේ මේ එත් හැම වෙලේම මද්‍යම ප්‍රතිපදාවේ හිටපන් ,