ratadel

Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    දෙල් බිස්න්ස් සරුයි වගෙ.... ලන්කාවේ උන්ට පාන් කන්නවත් සල්ලි නැති වෙලේ උබ රට දෙල් වික්කා නේද බන් ගිනි ගානට? :lol::lol:

    උබ දාලා තිබ්බ ගොඩක් එවාගේ නම විතරයි මචන්... එලි පහාලියේ ලස්සනක් නම් නෑ... ටාජ් එක නම් එලිය(garden) හොදයි.. මම් ගිය තව එකක් තමා හොටෙල් ෆින්ගාරා ක්ලබ්... වට පිටාව ලස්සනයි... කැමත් වරදක් නෑ.මට නම් හොදයි...:rolleyes::rolleyes:( කෑම කොහොමත් බන් එක එකාගෙ ටෙස්ට් අනුව වෙනස් නේ)

    උබ සමහර විට මේ පොට් එක දැකලත් ඇති.. මුතු කිරිල්ලි කියලා නාට්ටියක් ගියේ... එකෙ නිතරම වගෙ පෙන්නුවා.... මෙන්න උබත් බලා ගනින් ලින්ක් එකෙන් මචන්... කොලබ නම විතරක් තියෙන එවා තමා බන් ගොඩක්ම තියෙන්නෙ .. උබගෙ සල්ලි ටික කෙලවෙන එක විතරයි... අර එකෙක් කිව්වා වගෙ
    නොමල් හොද එකක් බලලා කරොත් නරකද? ඉතිri සල්ලි වලින් උබ හොද වාහනයක් ගනින් නැතිනම් හනිමුන් ටුවර් එකක් පල පිටරටක..... :cool::cool:

    1.river face -rajagiriya = green locations + good food

    2.club penthouse island resort piliyanda = location A grade machn - dupathe tiyenne hotel eka witharai...

    3.araliya resort- pannipitiya- good for home coming (another muthukirilli drama location :yes:
    )

    1.2.3 gena wediya hithanna epa.. ewa kiwwe money saving ekka hoda hotel balanawa nam witharai... gallface,hiltan walata optional hotels nemei bro...

    ආ ලොක්කා ;)

    Thanks බන් :)

    මේකයි මචං. මමයි කෙල්ලයි දෙන්නම කැමති නෑ සල්ලි නාස්ති කරන්න wedding එකකට. ඒත් කෙල්ලගේ family එක හින්ද අනිවාර්යෙන් ලොකු වියදමක් කරලා wedding එකක් කරන්න වෙනවා බන්. ඒක ඒ මිනිස්සුන්ගේ පැත්තෙන් සාධාරණයි ඉතින්. අනික මට සල්ලි හොයාගන්න කියල ඒ අයගෙන් කිසි pressure එකකුත් නෑ. හොඳ මිනිස්සු. ඒත් ඒ මිනිස්සු ඔක්කොම කරනකම් මට බලාගෙන ඉන්න බෑනේ බන්. ඒක හින්ද දෙල් බිස්නස් එක බැහැලාම කරනවා next year ඉඳල :D

    Reply කරපු ඔක්කොටම thanks මචන්ලා. Kingsbury තමයි දැනට හිතේ තියෙන්නේ :)
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    ආ ලොක්කා ;)

    Thanks බන් :)

    මේකයි මචං. මමයි කෙල්ලයි දෙන්නම කැමති නෑ සල්ලි නාස්ති කරන්න wedding එකකට. ඒත් කෙල්ලගේ family එක හින්ද අනිවාර්යෙන් ලොකු වියදමක් කරලා wedding එකක් කරන්න වෙනවා බන්. ඒක ඒ මිනිස්සුන්ගේ පැත්තෙන් සාධාරණයි ඉතින්. අනික මට සල්ලි හොයාගන්න කියල ඒ අයගෙන් කිසි pressure එකකුත් නෑ. හොඳ මිනිස්සු. ඒත් ඒ මිනිස්සු ඔක්කොම කරනකම් මට බලාගෙන ඉන්න බෑනේ බන්. ඒක හින්ද දෙල් බිස්නස් එක බැහැලාම කරනවා next year ඉඳල :D

    Reply කරපු ඔක්කොටම thanks මචන්ලා. Kingsbury තමයි දැනට හිතේ තියෙන්නේ :)

    ela............ bump