Wedding

powerlogic077

Member
Nov 26, 2012
436
21
0
නිකම් සල්ලි නාස්තියක් වෙන්නේ බන්. ඔය වෙඩිමට එන උන් එදාට ඇවිත් කාල බිල යයි ඊට පස්සේ උබ ඉන්නවද නද්දවත් බලනවද? නිකම් සල්ලි නාස්ති කර ගන්න එපා බන්
 

samirad

Active member
  • Aug 6, 2006
    872
    141
    43
    Methana kawru mona baila gahuwath anthimata okomalata wenne ara 10 lak budget eke wedding ekak ganna eka..
     

    hiro_nakamura

    Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara
    mn hithanna aakarayata ube bugjet ekata gelapena widihata karapan mchn
    mokada lankawe minissunge hetiyak thiyenawa kochchara wedding walata giyath adupaaduwak kiyalamayi anne wedding ekata. etatath wada wedagath wanne oyala denna jiwithe issarahata aran yana witarayi. oya ekkanekwath wedding walin passe balanne nene. nikan boruwata lokuuwata salli wiyadam karala ganna epa. aparade thama.charm widihata ganna balanna. mn hithanne eka witharayi wedagath. yam adahasak gana aethi kiyala hithanawa
     

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,856
    9,352
    113
    Tropical Island Of Sri Lanka
    කෙල්ල අවුලක් නැත්නම් තියෙන විදියට පොඩියට වැඩේ කරපන් ;) මොකද ලෝකේ මිනිස්සු නෙමේනේ උබට ණය ගෙවන්න උදව් කරන්නේ ඊට පස්සේ. අනික් ලැජ්ජ වෙන්න කිසිම දෙයක් නෑ , ලොකු වෙඩිමක් ගත්තේ නෑ කියලා. අපේ රටේ මිනිස්සුන්ගේ ගෝත්‍රික ආකල්ප :D බලපං Mark Zuckerberg සර්ච් කලා බලපං උගේ වෙඩින් එකේ ෆොටෝසුයි invite කරල තියෙන ගානයි. :D ලෝකේ ලාබාලම වගේ ම සල්ලිකාරයිනගේ ලිස්ට් එකේ මුල්ම ඉන්න එකෙක්. ලෝකේ වැඩිම වියදම කරලා ඕනනම් ඌට වෙඩින් එක කරන්න තිබ්බා තියෙන සල්ලිවලට :lol::lol: ඒත් බලපං ඌ ඒක කරල තිටයන විදිය ;) , ඒවයින් අපිට ගන්න දේවල් තියෙනවා.
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    ඉන්වයිට් කරද්දි යමක් කමක් තියෙන එකෙක්ට හෝ පවුලෙ දෙන්නෙක්ට ඉන්වයිට් කරපන්. හිඟන්නොන්ට ඉන්වයිට් කල්ලා අන්තිමට ප්ලේට් එකේ ගාණවත් නෑ.