තොත්ත බබා

Well-known member
  • Jul 21, 2011
    7,064
    9,312
    113
    කලින් බැදපු එකෙක් නිසා ඒ එක්ස්පිරියන්ස් එකකත් එක්ක මේක කියන්නේ
    උබ මම උනා නම් මම wedding එක ගන්නේ නැහැ... ගෙවපු මුදල් පුළුවන් තරම් අපහු ගන්නවා... සල්ලි පුළුවන් තරම් ඉතුරු කරගන්නවා....

    හැබැයි ෆොටෝ ටිකයි ඇදුම් ටිකයි ගෙදර ලගම නෑයෝ ටිකගේ ෆොටෝ ටිකයි ගන්නවා
    කොච්චර කරත් ඇති හොදකුත් නැහැ... නැති තැන වැරදි කියන උන් තම වැඩිමනක් ඉන්නේ ....

    සල්ලි ඉතුරු කරගැනීම වටිනවා.... මේ වෙලාවේ ලොකු පර්ට්යක් ගත්තේ නැහැ කියල එක ලොකුවට ගණන් ගැනෙන්නේ නැහැ... දැන් යන විදිහට මැයි මාසේ බාගයක් වත් මේ විදිහටම curfew එක්ක නැතත් ඈත් වෙලා නේ ඉන්න වෙන්නේ.
    මම කියන්නේ පුළුවන් තරම් සුළුව,හැබැයි රිච්එකට කරනවා කලින් ප්ලෑන් කරපු එව්වා එක්ක....

    100% agreed by a man married 7 years back :yes:
     
    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    Sirawata bn.. apith registered.. eth koheda.. loke minissun hoyanwane api gena.. ane mnda lankawabam kawda hedeida kiyala...

    බැජාලා බැජිලා තොට ඉන්න දෙන එකක් නැ පාටි නැතුව නම
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,192
    9,793
    113
    කලින් බැදපු එකෙක් නිසා ඒ එක්ස්පිරියන්ස් එකකත් එක්ක මේක කියන්නේ
    උබ මම උනා නම් මම wedding එක ගන්නේ නැහැ... ගෙවපු මුදල් පුළුවන් තරම් අපහු ගන්නවා... සල්ලි පුළුවන් තරම් ඉතුරු කරගන්නවා....

    හැබැයි ෆොටෝ ටිකයි ඇදුම් ටිකයි ගෙදර ලගම නෑයෝ ටිකගේ ෆොටෝ ටිකයි ගන්නවා
    කොච්චර කරත් ඇති හොදකුත් නැහැ... නැති තැන වැරදි කියන උන් තම වැඩිමනක් ඉන්නේ ....

    සල්ලි ඉතුරු කරගැනීම වටිනවා.... මේ වෙලාවේ ලොකු පර්ට්යක් ගත්තේ නැහැ කියල එක ලොකුවට ගණන් ගැනෙන්නේ නැහැ... දැන් යන විදිහට මැයි මාසේ බාගයක් වත් මේ විදිහටම curfew එක්ක නැතත් ඈත් වෙලා නේ ඉන්න වෙන්නේ.
    මම කියන්නේ පුළුවන් තරම් සුළුව,හැබැයි රිච්එකට කරනවා කලින් ප්ලෑන් කරපු එව්වා එක්ක....
    :yes: this
     
    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    කොච්චර ලාබද යකෝ. මේක ආයි සියවසකට එන්නනැති වාසියක්. පට්ට වාසියි නේ.

    රෙජිස්ටර් කරලා කැත නැතුව ගෙදරට ගෙනෙල්ලා ඉ්සසර වගේ.

    පලි. ඩොක්ටර් මහත්තයා අත ගැහු⁣වේ RHO කැල්ලකටද

    No bro, batch mate... :lol:
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,606
    1
    6,318
    113
    June wala wedima dagena hitiye bn. E kale weddi curfew nm ain karala thiyei. Eth minissunta ek ras wenna dei da bn. kal danna widihakuth ne kellage ammala rata yanna inne August wala :angry:[/SIZE]

    ඔව්.Registration එක කරපං. Wedding එක පස්සේ ගම්මු කියපන්. ඕක ඊට පස්සේ වෙන්නේ නෑ. ඕනිනම් උබලේ ගෙදර අයයි කෙල්ලගේ ගෙදර අයයි එක්ක පොඩි පාටි එකක් ගනින්. පිට ඒ්වුන් ගෙන්න ගන්න එපා

    අපෙත් අදුරන එකෙක් registration විතරක් කරා.. curfew වලට කලින් දවසේ.. wedding+foreign honeymoon එක cancel...

    කෙල්ලගෙ අම්මල යන්න ඉන්න රට මොකද්ද.. බොහෝ විය august යන්න වෙන්නෙ නෑ vaccine එකක් හොයාගත්තෙ නැත්තම්..
     
    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,354
    1,628
    113

    අපෙත් අදුරන එකෙක් registration විතරක් කරා.. curfew වලට කලින් දවසේ.. wedding+foreign honeymoon එක cancel...

    කෙල්ලගෙ අම්මල යන්න ඉන්න රට මොකද්ද.. බොහෝ විය august යන්න වෙන්නෙ නෑ vaccine එකක් හොයාගත්තෙ නැත්තම්..
    Vaccine nam enne ne bn owata. Ekko oka adu wela yanna oni neththam ape immunity eken oka nawaththanna oni.Dan balapan SARS, awurudu keeyakda..thaama behethak ne.
     
    6ix9ine

    Well-known member
  • Sep 28, 2018
    718
    254
    63
    Kiribathgoda
    මම wedding එකක ගන්න හිතන් නැහැ එත් engagement එකක ගන්න ඔනී එකට උපදෙස් ටිකක් දියල්ලකෝ මේකේ නුලක ලින්ක් එකක් හරි ලොකු උදව්වක් මචන්
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,723
    2,135
    113
    maharagama
    ow bn danata 40k budget eka. home coming ekata enna kiwwa gamakata. dan e serama cancel. wedima kohoma hari aduwata aran iwarayak karanawa. mona unath anthimata ithuru wenne ammai thaththai sahadarayo tika witharai neh bn :yes:

    Laksha 40k :shocked:
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,644
    12,773
    113
    ලංකාවේ.. ලංකාවේ
    මේ යනවිදිහට wedding or Engagement කියල වෙනසක් නෑ
    මොකක් හරි ලාබ විදිහකට රෙගිස්ටාර් කරලා ඕනෑම නම් ගෙවල් දෙකේ අයට කන්න දීපන්...
    ඕනෑම නම් පෝරුවක් කියල එකක් අටෝල, අශ්ටකත් කියපන්
    25-30 කට ගෙදර කන්න දෙන්න ලොකු සීන් එකක් වෙන්නේ නැහැ....
    වැඩේ ඉවරයි... කොරෝනත් පරාදයි.....
    මේදවස් වල වෙඩින් යන්න ඉනනා එව්වොත් එන්න කැමති නැහැ.. අතේ සල්ලි නැති නිසා තෑගි දෙන්න කැමැත්තකුත් නැහැ.... අහන එකක් යැයි.. ඇහුවත් කොරෝනා හදාගන්න බැරි නිසා කලේ නැහැ. ආපු එක්කෙනෙක් ගෙන් ඔයා මම වගේ කෙනෙකුට හැදුනොත් කිව්වම අහපු එකක් අහපු කට කියල කට වහගන්නවා...
    අවුරුද්දක් දෙකක් ගියහම කොරෝනා ඉවර වෙලා තිබ්බොත් නොකිය බැරි එව්වෝ home visit පාරක් ටියාරා කේක් එකක් එක්ක ගිහින් අව හැකි...:rofl::rofl::rofl::rofl:. අරුගේ ලක්ෂ40න් මට නම් 30 කට එහාපැත්තෙ ඉතුරු කරගන්න පුළුවන්.....

    ප ලි . මේකේ ඉන්න බැදපු එව්වෝ 99.99% (ඔව් ඔව් ලයිට් බෝයි සබන් වගේ තමා 99%) wedding ගන්න කියල දන්නා එකෙකුට කියන්නේ නැහැ.... පේනවනේ කොමෙන්ට්
     
    Last edited:

    Depression

    Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    ow bn danata 40k budget eka. home coming ekata enna kiwwa gamakata. dan e serama cancel. wedima kohoma hari aduwata aran iwarayak karanawa. mona unath anthimata ithuru wenne ammai thaththai sahadarayo tika witharai neh bn :yes:

    lassa 40 k
    depression awa yako aye redda
    lassa 2 k 3 n wadekrla dapan
    salli wadi nm apita bedala dipanko
    ubalata oka lokuwata ganna ona kamak na ne
    oya salli thya ganin bn
    meka apu chance eka
    mkektawath mukuth kyanna ba ubala gaththe na kyla lokuwata
    unta enna widiyakuth na ne adum ganna make up danna mukuth bane

    bala bala inne nathuwa me assema wedima ganin khmahari
    gedra ayage hadissiya pawichchi krla damma ganin

    ubalata oya gana loku ganak newe nm ithin plan krpu widiyata krpn

    eketh athal ekak naththemath na

    photo tikak gahaganin hodata khama krath
     
    rama_d

    Well-known member
  • Nov 28, 2014
    574
    674
    93
    ඔව්.Registration එක කරපං. Wedding එක පස්සේ ගම්මු කියපන්. ඕක ඊට පස්සේ වෙන්නේ නෑ. ඕනිනම් උබලේ ගෙදර අයයි කෙල්ලගේ ගෙදර අයයි එක්ක පොඩි පාටි එකක් ගනින්. පිට ඒ්වුන් ගෙන්න ගන්න එපා

    correct answer
    ithuru salli okkoma wedding ekata wiyadam kala kiyala hithagena idamak ganin
     
    dilans

    Well-known member
  • Jul 21, 2007
    2,137
    1,211
    113
    home
    eka thamai bn dawase deke wadata ithuru karapuwa okkoma wiyadam karana eka me dawas wala moda wadak
     
    dilans

    Well-known member
  • Jul 21, 2007
    2,137
    1,211
    113
    home

    Athata hambuna chance eka oka pita dala podiyata familly witharak magula aran, A salli wena dekata danna. Apita awe nane mehema chance :D

    ow bn welawata mudu tika gatta. male thamai ganna bari une. dan gold pawumak keeyda danne ne neh. double wela athi
     
    dilans

    Well-known member
  • Jul 21, 2007
    2,137
    1,211
    113
    home
    lassa 40 k
    depression awa yako aye redda
    lassa 2 k 3 n wadekrla dapan
    salli wadi nm apita bedala dipanko
    ubalata oka lokuwata ganna ona kamak na ne
    oya salli thya ganin bn
    meka apu chance eka
    mkektawath mukuth kyanna ba ubala gaththe na kyla lokuwata
    unta enna widiyakuth na ne adum ganna make up danna mukuth bane

    bala bala inne nathuwa me assema wedima ganin khmahari
    gedra ayage hadissiya pawichchi krla damma ganin

    ubalata oya gana loku ganak newe nm ithin plan krpu widiyata krpn

    eketh athal ekak naththemath na

    photo tikak gahaganin hodata khama krath

    balahanko dn normal hotel ekak plate ekath 4000n eha. crowd eka gattama neyoi. scl eke uni. cmps. ofz wala un ekathu unama bara ganak set wenawa. ei unta bonna denna :rofl:. umba lagadi badinna nm inne budget ekak ghala balapanko