ගෙවන්නෙ නැහැ, වෙන දවසක් දා ගන්න පුළුවන් ඒ සල්ලි වලින්cancel kaloth hotel walin deposite eka gewana ekak ne neda bn![]()

ගෙවන්නෙ නැහැ, වෙන දවසක් දා ගන්න පුළුවන් ඒ සල්ලි වලින්cancel kaloth hotel walin deposite eka gewana ekak ne neda bn![]()


අපේ කොල්ලෙක් නම් ගෙදර බැන්දා!
සුපිරි කෑම මේසයක් දාලා තිබ්බා මස් ජාති සේරම, මාළු ගොඩක් දාලා!
බොන්නත් තිබ්බා, පීනන්න!
මගුළට ගිය හැමෝටම සවානක් යැව්වා වෙඩින් එකට පස්සෙ දවසේ!
උන් හෝල් වලට නොගෙවා ඒ සල්ලි වලින් පැලෙන්න කන්න බොන්න දුන්නා![]()
ගෙවන්නෙ නැහැ, වෙන දවසක් දා ගන්න පුළුවන් ඒ සල්ලි වලින්![]()

Kotchara kanna dunnath sinhalu gedara gihin kiyanawa athi aruta hotel ekakin ganna salli ne cha kiyala.


ඇග්‍රීමන්ට් එක කියවලා බලපන්pissuda bn aai wen dawasak ganna. mehema gedara podiyata karala e salli tika save karagannawa![]()

ඇග්‍රීමන්ට් එක කියවලා බලපන්
සල්ලි දෙන්නෙ නැහැ ලොවෙත් හෝල් වලින්, දවස වෙනස් කරන්න විතරයි පුලුවන්![]()

විල්සන් මාමා;25384553 said:machan mage yaluwek kale eda podiyata registration eka gaththa. Wedding eka postpone
ehema karapan.
me wedding mafia ekak yanne dn 
මමත් wedding එක ගන්න හිටියේ මාර්තු වල. සල්ලි ඔක්කොම ගෙවල ඉවරයි හැම දේටම.
මොකක් කරන්නද කියල හිතා ගන්න බෑ
postpone karanna
salli okkoma gewalanam full refund ganna wenne naha
Dan yana widiyata awirudi 50n 60n marenawa.mokatada ban oya podi kaleta bedala stress ganne.![]()
poddak mole athuwa hasiriyanko. jeewithe kiyanne spa yana eka nemeiදැනට කල් දාල තියෙන්නේ, ප්‍රශ්න ගොඩයි බන්,
හෙන කාලයක් පරක්කු වුනා රස්සාව නිසා.අපේ batch එකට intern වෙන අය වගේ දෙගුණයක් කරන්න වුණ නිසා කල් දැම්මා. දැන් යන්තන් free වුන නිසා වෙඩිම ගන්න හිටියේ. තව ගොඩක් කල් දාන්නත් බැහැ. වයසට යනවා, exam පරක්කු වෙනවා..etc ප්‍රශ්න ගොඩයි.
ආයි wedding ගන්න පුළුවන් වුනත් social distancing නිසා මම හිතන්නේ නැහැ, අවුරුද්දක් වත් යනකම් 50කට වත් කතා කරන්න පුළුවන් වෙයි කියල.
thanks මචන් reply එකට. rep

umbata wayasa keeyada bn?poddak mole athuwa hasiriyanko. jeewithe kiyanne spa yana eka nemei

Itin molen kalpana karala tama kivve.50n 60n marenawane ban.oya tikata mokatada nahenne![]()

hari kena bandon nahenna one ne machn. kalabala wenne nathiwa hari kenawa hoyaganna![]()
uba hitapanko.lamayek ekka tani wenna unoth.lamaya anga wikala pissek unothHari kena honeymoon ekedi malothuba hitapanko.lamayek ekka tani wenna unoth.lamaya anga wikala pissek unoth
