tht looks like mee harak mas.. machan ela haraka ge mas wala podi rosa pata gathiyak thiyanawa.. mee harak mas thada rathu patai..
මන් රසකට නෙමෙයි බන් කන්නෙ නොකා බැරි හින්දා කාලා දානව රස බලන් නැතුව.. මන් තනියෙන්නෙ ඉන්නෙ බන් කුලු බඩු දාල උයන්න වෙලාවක් නෑ.. අනික එහෙම කනවට වඩාඅ මෙහෙම කන එක හොඳයි.. රසට කන්න හිතුනොත් එළියෙන් කනවා.
කුළුබඩු ගඳ.... Perfume ගැහුවට වැඩක් නෑ... දවසට දෙපාරක් නැවොත් shape.2-3ල. වතුර බොන්නහරකා කෑවා නැතා මේ රස්නේ රටවල කොහොමත් ඇඟෙන් ඟඳ පිටවෙනවා
නාපු වෙලාවට විතරක් පැයකට වගේ ගඳ අතුරුදන් වෙනවා
හොඳ පර්ෆිියුම් එකක් භාවිත කරපං
විශේෂයෙන් රස්නේ දවස් වලට
pusata harak mas deela mama hal macco canneඅඩෝ පූසට හරක් මස් දෙන්නේ AI?
හරකා ගිනි ගනන් මේ දවස් වල
හරක් මස උඹ කාලා
පූූසට හාල්මැස්සෙක් දීපං
Meka Perethaya man dkket photo eka wadunata passe![]()
![]()
![]()
ඒක තමයි එහෙනන් ඉන්දියාව දිව්නු නැත්තෙ උන්ලුනෙ තුන්වෙනියට ලෝකෙ හරක් මස් අපනයන කරන්නෙaga nam hadeyi. mama kiyanne owa gewal patthata ganda epa. gedara dunuwak na .
hari hari bellema badagana kapanko........... mokada wenne balandaඒක තමයි එහෙනන් ඉන්දියාව දිව්නු නැත්තෙ උන්ලුනෙ තුන්වෙනියට ලෝකෙ හරක් මස් අපනයන කරන්නෙ
hammata ehmda ela ela hodata nannm cuddahe athi. hodata napan. nathnm mas wala gada enawa dadiya walin /Agenmas kewata kmk na hodata wathura beepan.
age ushne wadi unoth paraka yanna ba gadai
supiri badu wage
uba apita pennala kana nisa ada rewenawa, nahayenuth ekka. horen kapanko kana magulak ape katawal awussanne nathuwa
mas kala piriton tablet ekak beepan.
------ Post added on Sep 30, 2025 at 2:16 PM
Man Chicken Breast uth gaththa 100g dawasata kannasupiri badu.. මන්නම් චිකන් තමයි කන්නෙ හදාගන්න ලේසි හින්දා.. හදනව කිව්වෙ තැම්බුවා ගම්මිරිස් කුඩු ටිකක් දැම්ම කෑවා.. 250 g කනවා දවසට මන්..
iphone eke filter eken thw red eka wdi wenna athitht looks like mee harak mas.. machan ela haraka ge mas wala podi rosa pata gathiyak thiyanawa.. mee harak mas thada rathu patai..
chutima chuti kaalllak dunnaපුසටත් කැල්ලක් දීලා කාපන්, ඌත් ආස ඇති
Mokenda me kata daanne?
Capcut ekata mchan. Green screen mouth video eka thiyenawa. eka download karala attach karala Background eka Hide karanna thiyenneadooooooooooo mara athlneh mechchr ikmnt khmd bng hdnne meuwa
arakath dapan apita uyagena kanna puluwan ekath
Capcut ekata mchan. Green screen mouth video eka thiyenawa. eka download karala attach karala Background eka Hide karanna thiyenne
https://pixabay.com/videos/mouth-green-screen-background-204431/
Eetpasse Image eka udin thiyala adjust karanna witarai. banduwage voice eka gatte tiktok eken senikwa