welcome corona benvenuto italy ...

Identity

Well-known member
  • Aug 15, 2016
    23,187
    18,791
    113
    අදාල නෑනේ
    සොහොන;25250666 said:
    ප්‍රශ්නය තමන්ගෙ නොවන තාක්කල් විසදුම දාර්ශනිකයි :P

    ත්‍රෙඩ් එක පුරාම ආදොනා තමයි තියෙන්නෙ :yes: මෙවා කියන්නෙ නැතුව

    ම්නිස්සු දවසකට 600 -700 මැරෙන තැනක ඉදන් මට dj දාන්නද කියන්නෙ

    මෙක නිකම් බයක් නෙමෙ මරන බයක් එක තෙරුම් ගනින් ඔක්කොටම කලින්

    Machan ubalata kema ehema hambenawada.

    Dan rassawak karanna wenne nathi nisa rajayen salli denawada
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,181
    29,846
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Ubata ara Lankawe ganigen bo unada :shocked:
    චීන ගෑනි මෙහෙ ආවොත් බැරියෑ:rofl::rofl: හැමදේම මොනිට වෙනවා මචං වැඩි විස්තරයක් කියන්න බෑ. පස්සේ විස්තරේ කියන්නන්. හෙන මරාලයක් සෙට්වුනේ. පෙර පිනක් තිබිලා ප්‍රශ්නේ හොඳ අතට පෙරළෙනවා :)
     
    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    සොහොන;25251617 said:
    දරුවො 5 දෙනෙක් ඉන්න අම්මා ගෙනෙක් 😢

    man hithanne uba ganneth me gon ganige paththa right ?
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,384
    20,608
    113
    ඉතලි ඉන්න ලංකාවේ උන්ගෙ හෙනම ලොකු අවුලක් තීයන්වා...මම හිතුවේ එකයි දෙන්නයි කියලා...ඔකූම එක වගේ බලන් යද්දි...අර ගෑනිගේ වීඩියෝ එක බලලා කන්ෆර්ම් උනා...
    දෙයියන්ගේ නාමෙන් ඔහෙටම වෙලා ඉඳපල්ල....:love:
    මේ ගෑනි වගේ උන් තමා අර කට්ටි පැන පැන ඉන්නේ...
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,181
    29,846
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඉතලි ඉන්න ලංකාවේ උන්ගෙ හෙනම ලොකු අවුලක් තීයන්වා...මම හිතුවේ එකයි දෙන්නයි කියලා...ඔකූම එක වගේ බලන් යද්දි...අර ගෑනිගේ වීඩියෝ එක බලලා කන්ෆර්ම් උනා...
    දෙයියන්ගේ නාමෙන් ඔහෙටම වෙලා ඉඳපල්ල....:love:
    මේ ගෑනි වගේ උන් තමා අර කට්ටි පැන පැන ඉන්නේ...

    ඉතාලි වැඩකරන සිංහලු උන්ගේ එහේ ස්ට්‍රෙස් එක යවා ගන්නේ ලංකාවට ඇවිත් සෝබනේ දාලා. මට ඕක ඉතාලි ඉන්න යාලුවෙක්ම කියලතියෙනවා. :rofl: හිතපංකෝ අවුරුද්දෙම දර දිය ඇදලා බැලමෙහෙවර කරකර හිටිය එකෙක් ලංකාවට ඇවිත් විලා එකක් හදං අතට පයට වැඩකාරයෝ තියං ඉන්නකොට තියෙන ලල් එක. සමහර ඉතාලි කාරයොත් කොරවෙනවලු ගෙදර වැඩට ඉන්න එකා ලංකාවේ ඉන්න මහේශාක්‍ය ලීලාව දැකලා:rofl::P
     
    • Like
    Reactions: NaiRobi

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,384
    20,608
    113

    ඉතාලි වැඩකරන සිංහලු උන්ගේ එහේ ස්ට්‍රෙස් එක යවා ගන්නේ ලංකාවට ඇවිත් සෝබනේ දාලා. මට ඕක ඉතාලි ඉන්න යාලුවෙක්ම කියලතියෙනවා. :rofl: හිතපංකෝ අවුරුද්දෙම දර දිය ඇදලා බැලමෙහෙවර කරකර හිටිය එකෙක් ලංකාවට ඇවිත් විලා එකක් හදං අතට පයට වැඩකාරයෝ තියං ඉන්නකොට තියෙන ලල් එක. සමහර ඉතාලි කාරයොත් කොරවෙනවලු ගෙදර වැඩට ඉන්න එකා ලංකාවේ ඉන්න මහේශාක්‍ය ලීලාව දැකලා:rofl::P

    හහ..පට්ට කතාව ඒක...මේ ගෑනිගේ වීඩියෝ එක බලද්දිත් ඒක දැනුනා....බලපන් නිකන් කමාන්ඩ් එකක් දෙන්න වගේ කතා කරන්නේ...අර ලංකාවට ආපු පිස්සෝ ටිකත් ඒ වගේ....අම්මෝ බන් ඒ ගෑනුන්ගේ කටවල්....කියෝනවා කියෝනවා කියෝනවා....සුද්දොත් කොර වෙලා බය වෙලා ඉන්නවා ඇත්තේ මුන්ගේ කටේ සැරට...
     
    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,034
    720
    113
    හහ..පට්ට කතාව ඒක...මේ ගෑනිගේ වීඩියෝ එක බලද්දිත් ඒක දැනුනා....බලපන් නිකන් කමාන්ඩ් එකක් දෙන්න වගේ කතා කරන්නේ...අර ලංකාවට ආපු පිස්සෝ ටිකත් ඒ වගේ....අම්මෝ බන් ඒ ගෑනුන්ගේ කටවල්....කියෝනවා කියෝනවා කියෝනවා....සුද්දොත් කොර වෙලා බය වෙලා ඉන්නවා ඇත්තේ මුන්ගේ කටේ සැරට...

    payyawal dalama katawal bokku wage wela ekai seen eka unta therenne na kagahanawa kiyala :rofl:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry

    man hithanne uba ganneth me gon ganige paththa right ?

    :P

    මන් මොඩයෙක් නෙමෙ බන් එච්චර

    නමුත් මෙ තමයි ආතතිය

    උබලා කවුරු හරි ඇහුවා නෙද සන්සුන්ව ඉන්න කියලා

    හැමොම මෙහෙ ඉතාලියෙ ඉන්නෙ සන්සුන්ව කියලා

    පෙනවා නෙද තත්වෙ ගෙවල් ඇතුලට හිර වෙලා ස්තිර ආදයමකුත් නැතුව හැම තැනම හැම තප්පෙරෙම මිනිස්සු මැරෙනකොට

    සිද්ද වෙන දෙවල්

    I report u ඩ්සයිඩ් :P
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry

    ඉතාලි වැඩකරන සිංහලු උන්ගේ එහේ ස්ට්‍රෙස් එක යවා ගන්නේ ලංකාවට ඇවිත් සෝබනේ දාලා. මට ඕක ඉතාලි ඉන්න යාලුවෙක්ම කියලතියෙනවා. :rofl: හිතපංකෝ අවුරුද්දෙම දර දිය ඇදලා බැලමෙහෙවර කරකර හිටිය එකෙක් ලංකාවට ඇවිත් විලා එකක් හදං අතට පයට වැඩකාරයෝ තියං ඉන්නකොට තියෙන ලල් එක. සමහර ඉතාලි කාරයොත් කොරවෙනවලු ගෙදර වැඩට ඉන්න එකා ලංකාවේ ඉන්න මහේශාක්‍ය ලීලාව දැකලා:rofl::P

    අතට පයට වැඩකාරයො තමුන්ගෙ විලා එක කවදාවත් තමුන්ට ස්තිර ආදයම් මාර්ගයක් හදලා දුන්නෙ නැ

    සල්ලි ඉවර වෙනවා ඉතාලි යනවා

    ආයෙ එනවා ආයෙ සල්ලි වියදම් කරනවා

    Cycle එක break down දැන්

    මරු විකල්ලෙන් දගලන ඉතාලියට තව දුරටත් අතට පයට වැඩ කාරයො විල්ලා වත් ගන්න බැ

    වෙදනාවක් තමයි නමුත් what a do :lol:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ඉතලි ඉන්න ලංකාවේ උන්ගෙ හෙනම ලොකු අවුලක් තීයන්වා...මම හිතුවේ එකයි දෙන්නයි කියලා...ඔකූම එක වගේ බලන් යද්දි...අර ගෑනිගේ වීඩියෝ එක බලලා කන්ෆර්ම් උනා...
    දෙයියන්ගේ නාමෙන් ඔහෙටම වෙලා ඉඳපල්ල....:love:
    මේ ගෑනි වගේ උන් තමා අර කට්ටි පැන පැන ඉන්නේ...

    :lol:

    Well

    කට්ට් පැන්නෙ ඉතාලි අය විතරද ?

    20140522043438.jpeg

    එන්න තිබ්බ අන්තිම ෆ්ලයිට් එකෙන් vip එක්කලා ඇවිල්ලා දවස් 2 පස්සෙ බබා වගෙ අත සබන් දාලා හොදන්න ලු ගෙදර හිර උනාලු ලන්කාවෙ ආතතිය තමයි ලු එත් ඉන්නවලු

    එයාට එකක් :P

    මෙයා ඉතාලිනෙ මෙයාට එකක් :P

    එතුමාට එන්ගලන්තෙ ලෙ කවලම් නිසා ආතතියක් ඇති වෙ ගැනිට ඉතාලි ලෙ කවලම් නිසා කිසිම ආතතියක් නොවෙ

    උපුටා ගැනිම අවසන් :lol:
     
    Last edited:

    adeeezzz

    Well-known member
  • Jul 26, 2014
    2,094
    357
    83
    ane mchn uba waren lankawata ubta tynaadareta newei apitath newei mta bo karagna asai plz warenko
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    සොහොන;25251678 said:
    :lol:

    Well

    කට්ට් පැන්නෙ ඉතාලි අය විතරද ?

    20140522043438.jpeg

    එන්න තිබ්බ අන්තිම ෆ්ලයිට් එකෙන් vip එක්කලා ඇවිල්ලා දවස් 2 පස්සෙ බබා වගෙ අත සබන් දාලා හොදන්න ලු ගෙදර හිර උනාලු ලන්කාවෙ ආතතිය තමයි ලු එත් ඉන්නවලු

    එයාට එකක් :P

    මෙයා ඉතාලිනෙ මෙයාට එකක් :P

    එතුමාට එන්ගලන්තෙ ලෙ කවලම් නිසා ආතතියක් ඇති වෙ ගැනිට ඉතාලි ලෙ කවලම් නිසා කිසිම ආතතියක් නොවෙ

    උපුටා ගැනිම අවසන් :lol:

    ඉතිං අැයි බං නහයෙන් අඬන්නෙ..බලපං අර ගෑණි කිව්ව දේවල්..ඉතාලිය කියන්නේ මොනතරම් හොඳ රටක්ද..ඔන්න ඔහෙට වෙලා ළමයි 5ක් 10ක් හදන් අාතල් ඵකේ හිටපං ලංකාව වගේ රටකට අැවිත් කන්න නැතිව දුක් විඳින්නෙ නැතුව.:P.
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    සොහොන;25251678 said:
    :lol:

    Well

    කට්ට් පැන්නෙ ඉතාලි අය විතරද ?

    20140522043438.jpeg

    එන්න තිබ්බ අන්තිම ෆ්ලයිට් එකෙන් vip එක්කලා ඇවිල්ලා දවස් 2 පස්සෙ බබා වගෙ අත සබන් දාලා හොදන්න ලු ගෙදර හිර උනාලු ලන්කාවෙ ආතතිය තමයි ලු එත් ඉන්නවලු

    එයාට එකක් :P

    මෙයා ඉතාලිනෙ මෙයාට එකක් :P

    එතුමාට එන්ගලන්තෙ ලෙ කවලම් නිසා ආතතියක් ඇති වෙ ගැනිට ඉතාලි ලෙ කවලම් නිසා කිසිම ආතතියක් නොවෙ

    උපුටා ගැනිම අවසන් :lol:

    සංගා ස්වයං නිරෝධායනය වෙනවනෙ බන්. ඒත් නොහික්මුන ඉතාලි උන් ඇවිල්ල ස්වයං නිරෝධායනය වෙන්න කිව්වොත් පාටි දාල ගමේ කොල්ලො ඔක්කෝටම බෝ කරනව. :lol:
     
    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    ඉතලි ඉන්න ලංකාවේ උන්ගෙ හෙනම ලොකු අවුලක් තීයන්වා...මම හිතුවේ එකයි දෙන්නයි කියලා...ඔකූම එක වගේ බලන් යද්දි...අර ගෑනිගේ වීඩියෝ එක බලලා කන්ෆර්ම් උනා...
    දෙයියන්ගේ නාමෙන් ඔහෙටම වෙලා ඉඳපල්ල....:love:
    මේ ගෑනි වගේ උන් තමා අර කට්ටි පැන පැන ඉන්නේ...

    ekama mind set eka:dull:

    සොහොන;25251674 said:
    :P

    මන් මොඩයෙක් නෙමෙ බන් එච්චර

    නමුත් මෙ තමයි ආතතිය

    උබලා කවුරු හරි ඇහුවා නෙද සන්සුන්ව ඉන්න කියලා

    හැමොම මෙහෙ ඉතාලියෙ ඉන්නෙ සන්සුන්ව කියලා

    පෙනවා නෙද තත්වෙ ගෙවල් ඇතුලට හිර වෙලා ස්තිර ආදයමකුත් නැතුව හැම තැනම හැම තප්පෙරෙම මිනිස්සු මැරෙනකොට

    සිද්ද වෙන දෙවල්

    I report u ඩ්සයිඩ් :P

    ithin bn depression kiyala ara ude idan ra wenakan tv eke marena minihata banala wadak thiyeda ?\

    u kiyapu dewal boruma nemene.\

    me ganita thiyenne italy wala idala apu set ekata bayina eka iwasaganna bari awula.

    lankawe wage nemene eliyata bassoth sorry ne.
    ithin depression hadena eka sadaranayi.

    rassa nathi wena eka gana aththatama awul.
    mokada meheth podi rassa nathiweyi,ehema nathnam eyalata padi nathiweyi.

    mehe labour law hinda private wun wunath allan inne,nathnam ithin ohe wagema thama.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,330
    72,515
    113
    මාලඹේ
    සංගා ස්වයං නිරෝධායනය වෙනවනෙ බන්. ඒත් නොහික්මුන ඉතාලි උන් ඇවිල්ල ස්වයං නිරෝධායනය වෙන්න කිව්වොත් පාටි දාල ගමේ කොල්ලො ඔක්කෝටම බෝ කරනව. :lol:

    ඉතාලි ඉඳන් ආපු ගාල්ලේ එකෙක් තාත්තාට බෝ කරලා තිබ්බේ:angry: