මචන් දන්නා කෙනෙක් ඉන්නවාද හොඳ Arc Welding Machine (portable) එකක් ගැන. හොඳම බ්රෑන්ඩ් එකක්. normally මොන රටේ ඒවාද හොඳ.. mobile Welding Machine එකක් ඕනේ. ලංකාවේ dealerකෙනෙක් ගේ නමකුත් ඕනේ මචන්ලා..:D:D