Welding Machine

MEngineer

Active member
  • මචන් දන්නා කෙනෙක් ඉන්නවාද හොඳ Arc Welding Machine (portable) එකක් ගැන. හොඳම බ්‍රෑන්ඩ් එකක්. normally මොන රටේ ඒවාද හොඳ.. mobile Welding Machine එකක් ඕනේ. ලංකාවේ dealerකෙනෙක් ගේ නමකුත් ඕනේ මචන්ලා..:D:D
     

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    දන්න තරමින් CIGWELD බ්‍රෑන්ඩ් එක තමයි ලංකාවේ හොඳ. (inverter). ලෙඩ අඩුයි. United Tractors - වත්තල ගෙන්නන්නේ. උන්ගේ සේර්විස් එකත් අනිත් උන්ට වඩා හොඳයි.
     

    MEngineer

    Active member
  • දන්න තරමින් CIGWELD බ්‍රෑන්ඩ් එක තමයි ලංකාවේ හොඳ. (inverter). ලෙඩ අඩුයි. United Tractors - වත්තල ගෙන්නන්නේ. උන්ගේ සේර්විස් එකත් අනිත් උන්ට වඩා හොඳයි.

    තැන්ක්ස් මචෝ... weldor කියලත් එකක් තියෙනවා නේද.. එක කොහොමද..
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    inverter තමයි උඹට හරියන්නේ..වැඩි ගානකුත් නැහැ..වෙල්ඩ් වල බොරෙත් අඩුයි මම දන්නා විදියට..
     

    MEngineer

    Active member
  • inverter තමයි උඹට හරියන්නේ..වැඩි ගානකුත් නැහැ..වෙල්ඩ් වල බොරෙත් අඩුයි මම දන්නා විදියට..

    ගානනම් අව්ලක් නෑ මචන්... company එකට එකක් ගන්න spec හදන්න බැලුවේ....:D:D:D:D