wele sudage බෝලින්

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    නිදහස් දිනය වෙනුවෙන් බන්ධනාගාර රැඳවියන් අතර ක්‍රිකට් තරඟයක් පැවැත්වුවා. මෙහිදී ජීවිතාන්තය දක්වා සිරදඬුවම් ලැබූ සිරකරුවන්ගෙන් සමන්විත එක පිලක් සහ අනෙකුත් සිරකරුවන්ගෙන් සමන්විත කණ්ඩායම තරංග වැදුනා.

    මෙය නැරඹීමට සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයන් දෙපලක් වූ කුමාර් සංගක්කාර සහ රොෂාන් මහානාම පැමිණ සිටියා. මෙහිදී කාගේත් අවධානය දිනාගනිමින් වෙලේ සුදා ක්‍රීඩා කළා. ඔහු ලසිත් මාලින්ග් මෙන් ඉතා වේගයෙන් පන්දු යැවීම කාගේත් සිත් ගත්තා. එම අවස්තාව පහතින් නරඹන්න




     
    Sep 4, 2015
    3,212
    269
    0
    පවු නේද බන්. ජීවිතාන්තය දක්වා හිරේ කියන්නෙ මොන පවක්ද. :(
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,961
    6,333
    113
    පවු නේද බන්. ජීවිතාන්තය දක්වා හිරේ කියන්නෙ මොන පවක්ද. :(

    ඕකට තමා බං Destiny කියන්නේ.ඒක වෙනස් කරන්න කිසිම කෙනෙක්ට බැහැ.මූ හොඳ පාරේ ගියානම් සමහරවිට අද අපේ ටීම් ඵකේ උනත් ඉන්න තිබ්බා.ඒත් වැරදි පාරේ ගිය හිරේ නොගිය කීදෙනෙක් ඉන්නවද.Destiny:yes:
     
    Sep 4, 2015
    3,212
    269
    0
    ඕකට තමා බං Destiny කියන්නේ.ඒක වෙනස් කරන්න කිසිම කෙනෙක්ට බැහැ.මූ හොඳ පාරේ ගියානම් සමහරවිට අද අපේ ටීම් ඵකේ උනත් ඉන්න තිබ්බා.ඒත් වැරදි පාරේ ගිය හිරේ නොගිය කීදෙනෙක් ඉන්නවද.Destiny:yes:

    ඒත් තව කෙනෙක්ගේ destiny එක තීරණය කරන්න තව කෙනෙකුට අයිතියක් තියෙනවද ? පොඩ්ඩක් බලපන් රොෂාන් මහනාමගේ කට. :lol:
     

    vinuga

    Well-known member
  • Dec 16, 2014
    1,045
    1,553
    113
    හැමෝගෙම ඩෙස්ටිනි කියන එක මේ ජීවිතයෙදි මරණය එතනින් පස්සේ ??
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,961
    6,333
    113
    monawa unath uta hiredi hondata salakanawa wage, balahanko uge hati :frown:

    හිරේ ඉන්නකොට මචං නීට් ඵකට ඉන්න ඕන.හැමා්ම කාලසටහනකට අනුව තමයි වැඩ කරන්න ඕන.