:)
thilinasb Well-known member May 11, 2009 4,992 778 113 මහනුවර Oct 1, 2019 #22 Sajith ta eka karanna kiwanam api paduwe train wala yanawa ne
I icepack Well-known member Jun 5, 2008 3,020 1,916 113 Oct 1, 2019 #23 Boralugoda01 said: උඹ ඔය කියන රණවිරුවෝ 100ක ගෙන් අහලා බලපන් මචං 2015ට කලින් උන දේවල් වලට කැමතිද කියලා. අන්න එතකොට රණවිරුවන්ගේ හිතේ තියන ඇත්ත දැනගන්න පුළුවන් Click to expand... මටත් රණවිරුවෙක් කීවා ගෝටා ආවොත් වැඩ කරන්න වෙන නිසා හමුදාව චන්දෙ දෙන්නේ නෑලු . මට ඒ වෙලේ හිතුන සමහරවිට 2009 ට කලින් කාලෙට තමයි හමුදාව කැමති ඇත්තේ කියලා
Boralugoda01 said: උඹ ඔය කියන රණවිරුවෝ 100ක ගෙන් අහලා බලපන් මචං 2015ට කලින් උන දේවල් වලට කැමතිද කියලා. අන්න එතකොට රණවිරුවන්ගේ හිතේ තියන ඇත්ත දැනගන්න පුළුවන් Click to expand... මටත් රණවිරුවෙක් කීවා ගෝටා ආවොත් වැඩ කරන්න වෙන නිසා හමුදාව චන්දෙ දෙන්නේ නෑලු . මට ඒ වෙලේ හිතුන සමහරවිට 2009 ට කලින් කාලෙට තමයි හමුදාව කැමති ඇත්තේ කියලා
I icepack Well-known member Jun 5, 2008 3,020 1,916 113 Oct 1, 2019 #24 SLK_sri said: ranawiruwo parata bassala udgoshana karanna kiuwe bankoloth rajapakshala thamai ban Click to expand... රතුපස්වල කරේ ජෙප්පෝ කියලත් කට්ටියක් කිව්වා ඒ දවස් වල
SLK_sri said: ranawiruwo parata bassala udgoshana karanna kiuwe bankoloth rajapakshala thamai ban Click to expand... රතුපස්වල කරේ ජෙප්පෝ කියලත් කට්ටියක් කිව්වා ඒ දවස් වල
R rangakw Banned Jun 27, 2007 688 70 28 Oct 1, 2019 #25 miyuru4u said: ඔප්පු කරපන් එහෙනම් ලොකුවට රතුවට දැම්මට ඔප්පු වෙන්නේ නැ මේක මම දන්න අයිය කෙනෙක් ඉන්න නිසා මම කියන්නේ Click to expand... හොරු කියනවද මම හොරකම් කලේ කියල .. එවගේ තමා ඕව ගේම්.. ඔවා තේරුම් කරගන්න බැරි උබලගේ ඔලුව ත්යෙන්නේ බෙල්ලේ පාලුවට තමා
miyuru4u said: ඔප්පු කරපන් එහෙනම් ලොකුවට රතුවට දැම්මට ඔප්පු වෙන්නේ නැ මේක මම දන්න අයිය කෙනෙක් ඉන්න නිසා මම කියන්නේ Click to expand... හොරු කියනවද මම හොරකම් කලේ කියල .. එවගේ තමා ඕව ගේම්.. ඔවා තේරුම් කරගන්න බැරි උබලගේ ඔලුව ත්යෙන්නේ බෙල්ලේ පාලුවට තමා
ȜMA X Well-known member Jan 25, 2012 4,606 779 113 Hamilton, NZ Oct 1, 2019 #26 2015 හිටපු හාල් කෑලි ටික ආයේ ඇවිල්ලා
SBWoof Well-known member Dec 8, 2017 4,967 782 113 Nassau Oct 1, 2019 #27 Ultron said: මම අහන අහන හැම unp කාරයාම දැන් ඕක තමා කියන්නේ Click to expand...