මචන්ලා වෙනස බලන උන් ඉන්නවා ඇතිනේ මෙතන... වෙනස නොබැලුවත් ITN බලනවා ඇතිනේ... පොඩි හෙල්ප් එකක් ඕනේ.. වෙනසේ ටි.වී ඇඩ් එකේ අන්තිමට කෙල්ලෙක් කියන english සින්දුවක පොඩි කැල්ලක් පෙන්නනවා නේද.... දන්නා එකෙක් කියපන්කො මට ඒ සින්දුව මොකක්ද කියලා...