අංගුලිමාල;16255305 said:මචං ලවු කරන එක සාමාන්‍ය වගේම එයින් පොඩි ළමයෙක් ගේ අනාගතේ ගැන හිතල මුදා ගන්න හදන එකත් සාමාන්‍ය දෙයක්. හැබැයි මීට ඉස්සර ඔය වගේ ළමය විදුහල්පති බැන්නට එල්ලිලා මැරෙන සමාජයක් තිබ්බේ නෑ. ඔය තත්වේ වැඩි වෙන්න හේතුව තමයි මේ වගේ හැම තැනම ලවු කරන එක ළමයගේ අයිතියක්, ඒකට අවවාද කරන්න ඕන ළමය කැමති විදිහටයි කියල මතයක් ගොඩ නගන එක. ළමයි ඊට පස්සේ ෆෝම් වෙනවා.
තව එකක් තමයි ටී වී වල ඔක්කොම දෙකයි පනහේ නාට්‍ය යන්නේ ඉස්කෝලේ ළමයි ලවු කරන එක හොඳයි කියල පෙන්නන්න. ඕවයින් මොලේ කුරොලු වෙනවා.
මේ ළමය උනත් ෆේස් බුක් එකවුන්ට් දෙකක් තියන් හිටිය නේද? ඒක ගැන මොකද හිතන්නේ? ඒ ළමය අනිත් අයට වඩා කපටි සීන් එකක් නෙවෙයිද? ඔය කියන තරමට ගොඩක් අහිංසක ළමයෙක් නං නෙවෙයි මචං. එල්ලිලා තියෙන්නෙත් පිනාට පාඩමක් උගන්නන්න මිසක් තාත්තට බයේ නෙවෙයි.
mcn ubata terenne nati deyak tiyenawa. dan ubata mokak hari loku chater seen ekak unot uba ugen pali ganna suicide karagannawada ? mekata uttara deepanko mulinma.







