||Wesak Kawi Nirmana in EK||

kepu

Well-known member
  • Sep 30, 2006
    4,897
    924
    113
    Matale \ Colombo
    budusamidunism5.jpg
     

    thanujaka

    Well-known member
  • පන්සල් බිමක මා සිටිනා විටෙක එදා
    දිටියෙමි වැටී තිබෙනා බෝ පතක් කුඩා
    දෑතින් අරන් මා ඒ දෙස බැලූ වහා
    මට සිහිවුනා මෙය නිවනට මගයි කියා
     

    tharinda07

    Member
    Mar 1, 2007
    5,784
    44
    0
    X men said:
    Sambudu Himi desuu ee sadaham asalaa
    Yannata Hithai Niwanata bawa duka duralaa
    Himiyani noheka innata sasarata wetilaa
    Mohadura piri lowama hera ennee kawadaa

    onna itin mamath liwwa:rofl:
    ela ela :)
     

    wick321

    Member
    Aug 18, 2008
    1,234
    2
    0
    Saudi Arabia
    සුගත තථාගත අනුබුදු අභිමුව
    දොහොත් මුදුන් දී වැඳ බැති බරවම
    යදිමි යොමනු වස් කරුනාබර නෙත්
    ගිනි ගෙන දැවෙනා ළෝසත වෙත මෙත්


    බළ ලෝභය වෙනුවෙන් ගැහෙනා සිත්
    සනසාලනු මැන කරුණා සුවඳින්
    කුහක කමින් තම සොයුරන් නසනා
    ලෝ දන සනසනු මෙත් බුදු බලයෙන්


    රාගී හැඟුමින් මුසපත් ගැතියන්
    නොතකා තම දියණිය සොයුරිය වත්
    කෙලෙසන ලෝකය සුවපත් කල මැන
    මෙත් කරුණා මුදිතා බුදු බලයෙන්
     
    Last edited:

    tharinda07

    Member
    Mar 1, 2007
    5,784
    44
    0
    thanujaka said:
    සුදු පිරුවට ගොහිල්ල පන්සල වෙතට
    ගාථා පොතක් අරගෙන කියවෙව්වාට
    ඒ මදි එය නොවේ පතනා දහම අප
    තෙරුම්ගන්න කිමෙක්ද යැයි බුදු දහම
    :) :)