Wow Wow Sis..harima lassanayi..Amalka101 said:වසන්තයෙ තුරුලතා මදනල
සමඟ එක්වී රඟ දෙමින්
ඔබේ ගුණ කඳ ගයයි වෙසගේ
නැගෙන විට හිරු පෙරදිගින්
තිලොව ජයගත් තථාගත තෙමෙ
මහා කරුණා ගුණ කඳින්
නිවාලිය සුවහසක් සතුනගෙ
කෙලෙස් ගිනි ඇවිලෙන හදින්


mata dhukayi mata budhuguNa geeyak liyaa ganna bari eka gana





ayi ban