Wowwick321 said:සුගත තථාගත අනුබුදු අභිමුව
දොහොත් මුදුන් දී වැඳ බැති බරවම
යදිමි යොමනු වස් කරුනාබර නෙත්
ගිනි ගෙන දැවෙනා ළෝසත වෙත මෙත්
බළ ලෝභය වෙනුවෙන් ගැහෙනා සිත්
සනසාලනු මැන කරුණා සුවඳින්
කුහක කමින් තම සොයුරන් නසනා
ලෝ දන සනසනු මෙත් බුදු බලයෙන්
රාගී හැඟුමින් මුසපත් ගැතියන්
නොතකා තම දියණිය සොයුරිය වත්
කෙලෙසන ලෝකය සුවපත් කල මැන
මෙත් කරුණා මුදිතා බුදු බලයෙන්

amila_90210 said:Wow
lassanayi Wicky ayye
Api balamu CD 2 kuth hambenawa Life gen thaagiwidihatawick321 said:Thanks Amila Malli...Kohomada wenne dan meka...Tharagayak widiyata da..????

amila_90210 said:Api balamu CD 2 kuth hambenawa Life gen thaagiwidihata![]()
Kasmadumala said:.....mehema ekakathiyenawa kiyala danne adane.......
try ekak denam.puluwan widiyata........

eLA
dulhari said:ඔබ වහන්සේ වඩිනා තුරු අපිත් මඟ බලා සිටින්නෙමු


Same here mamath try kara bari wunaDoly said:sorry brother
mata mehema wachana liyanna danne na![]()

Doly said:sorry brother
mata mehema wachana liyanna danne na![]()
amila_90210 said:H eh ee ලස්සනයි තව ලියන්න අපි තෑඈග්ගක් දෙන්න ඉන්නේ![]()

eth mata wesak gena liyannanam puluwan weida manda 
amila_90210 said:Same here mamath try kara bari wuna
http://www.elakiri.com/forum/showpost.php?p=4449635&postcount=66
Yes Machan We ve thought of it..Small onetwisted said:srsly? thegak denawada? ehenan try karanna onieth mata wesak gena liyannanam puluwan weida manda
![]()


balamuwick321 said:Amila Malli...Try Karala Liyannako...Beri wena ekak nehe...
aiye budhu guNa harima pulul paraaseka diwennak..eka pada keepayakin kohoma liyannada kiyalaa hithaa ganna be