ප්රශ්නේ අය්යේ දැනට ලියවිලා තියන බුදු ගුණ ගීත..පුදුම ලස්සනක්..පුදුම ශ්රද්ධාවක් ඇති කරවන ඒව..ඒවයේ වචන ඇගට කා වැදිලා තියෙන්නේ..හිතාගන්නවත් බැරි පුදුම දෙයක් ඒවයේ තියනවාwick321 said:Hondaidath Ahanawa...Ela..

ප්රශ්නේ අය්යේ දැනට ලියවිලා තියන බුදු ගුණ ගීත..පුදුම ලස්සනක්..පුදුම ශ්රද්ධාවක් ඇති කරවන ඒව..ඒවයේ වචන ඇගට කා වැදිලා තියෙන්නේ..හිතාගන්නවත් බැරි පුදුම දෙයක් ඒවයේ තියනවාwick321 said:Hondaidath Ahanawa...Ela..

amila_90210 said:ප්රශ්නේ අය්යේ දැනට ලියවිලා තියන බුදු ගුණ ගීත..පුදුම ලස්සනක්..පුදුම ශ්රද්ධාවක් ඇති කරවන ඒව..ඒවයේ වචන ඇගට කා වැදිලා තියෙන්නේ..හිතාගන්නවත් බැරි පුදුම දෙයක් ඒවයේ තියනවා![]()
Sigi walatanam hodama 10k thorala poll ekak danna innewick321 said:Eka Aththa....EK Inna ape aya Godak dakshakam thiyena aya...Mama Kavi Liyana Godak ayata PM kala...Eyalath evi Thawa Issarahata....Dan Hondama Eka Thorana Eka Thamai Prashnayak Wenne...

Its really AwesomeAtulaSiriwardane said:
Athula Ayya very nice Keep it up bro.

amila_90210 said:Its really AwesomeAthula Ayya very nice Keep it up bro.
![]()

AtulaSiriwardane said:Thanks...
I thank you again for the invitation...
![]()
Oka mokakkdaAtulaSiriwardane said:Thanks...
I thank you again for the invitation...
![]()

මේ photo එකේ තැන කොහේද අතුල අයියා?AtulaSiriwardane said:Thanks...
I thank you again for the invitation...
![]()
AtulaSiriwardane said:

amila_90210 said:මෙත් සිහිල් වරුසා
අමා දම් දිය වෑහෙනා
නිවයි සිත් පීඩා
සමිද ඔබ කළ කරුණා
නොනිමි ගුණ දහරා..

thaanxAmalka101 said:ඔය තියෙන්නෙ ලියාගන්න බෑ කියපු කවිය ..... All the best bro
ඔහොම යන් ඔහොම යන්....![]()
![]()

amila_90210 said:නිර්මලය පිවිතුරුය
බුදුන් වදාළ ධර්මය
හෙළිකරයි මග දිවිය
මෙලොව සහ පරලොව
මදකුදු අඩු වැඩි නැතිව
රැකගෙන ගුණ දහම
හිටියොත් සුන්දරය
මේ ලෝකෙ හැමතැනම