||Wesak Kawi Nirmana in EK||

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
wick321 said:
Hondaidath Ahanawa...Ela..
ප්‍රශ්නේ අය්යේ දැනට ලියවිලා තියන බුදු ගුණ ගීත..පුදුම ලස්සනක්..පුදුම ශ්‍රද්ධාවක් ඇති කරවන ඒව..ඒවයේ වචන ඇගට කා වැදිලා තියෙන්නේ..හිතාගන්නවත් බැරි පුදුම දෙයක් ඒවයේ තියනවා:)
 

wick321

Member
Aug 18, 2008
1,234
2
0
Saudi Arabia
amila_90210 said:
ප්‍රශ්නේ අය්යේ දැනට ලියවිලා තියන බුදු ගුණ ගීත..පුදුම ලස්සනක්..පුදුම ශ්‍රද්ධාවක් ඇති කරවන ඒව..ඒවයේ වචන ඇගට කා වැදිලා තියෙන්නේ..හිතාගන්නවත් බැරි පුදුම දෙයක් ඒවයේ තියනවා:)

Eka Aththa....EK Inna ape aya Godak dakshakam thiyena aya...Mama Kavi Liyana Godak ayata PM kala...Eyalath evi Thawa Issarahata....Dan Hondama Eka Thorana Eka Thamai Prashnayak Wenne...
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
~~අඩවන් වූ දෙනෙතින් ගලනා~~

samadhistatue.jpg
 

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
amila_90210 said:
මෙත් සිහිල් වරුසා
අමා දම් දිය වෑහෙනා
නිවයි සිත් පීඩා
සමිද ඔබ කළ කරුණා
නොනිමි
ගුණ දහරා..

ඔය තියෙන්නෙ ලියාගන්න බෑ කියපු කවිය ..... All the best bro
ඔහොම යන් ඔහොම යන්.... :yes: :)
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
නිර්මලය පිවිතුරුය
බුදුන් වදාළ ධර්මය
හෙළිකරයි මග දිවිය
මෙලොව සහ පරලොව
මදකුදු අඩු වැඩි නැතිව
රැකගෙන ගුණ දහම
හිටියොත් සුන්දරය
මේ ලෝකෙ හැමතැනම
 

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
amila_90210 said:
නිර්මලය පිවිතුරුය
බුදුන් වදාළ ධර්මය
හෙළිකරයි මග දිවිය
මෙලොව සහ පරලොව
මදකුදු අඩු වැඩි නැතිව
රැකගෙන ගුණ දහම
හිටියොත් සුන්දරය
මේ ලෝකෙ හැමතැනම

CooL