Wesak koodu HELP plz

pubudu_dias

Well-known member
  • Feb 22, 2007
    2,579
    91
    48
    Hogwarts School of Witchcraft & Wizardry
    mcn, mata wesak kooduwak widiyata, ROCKET 1kk hadanna oni...

    mata hadana hati kiyanda puluwan da?

    rocket_black_main_600_72_b.jpg

    helicopter 1k hari kamak naa...

    plane nam one naa,...

    plz help me....
     
    cryztalz

    Well-known member
  • Nov 22, 2010
    9,632
    575
    113
    mama wesak kudu wage r0cket hadanna danneth na ,, rocket wage wesak kudu hadanna danneth na ..lol

    sorry!!
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    සමහරු අටපට්ටම් හදනවා රොකට් වගේ :rofl: අන්න එහෙම එකෙක් ගෙන් අටපට්ටමක් හදන විදිය අහ ගත්ත නම් හරි :lol:
    රොකට් එකක් හදන්න මෙහෙමයි කියල නියමිත විදියක් නෑ බං අටපට්ටම් වලට වගේ..ඒක ඉතින් තමන්ට කෙමති විදියට හිතල බලල තනියෙන්ම හදාගන්න වෙනව :yes:
     
    pubudu_dias

    Well-known member
  • Feb 22, 2007
    2,579
    91
    48
    Hogwarts School of Witchcraft & Wizardry
    සමහරු අටපට්ටම් හදනවා රොකට් වගේ :rofl: අන්න එහෙම එකෙක් ගෙන් අටපට්ටමක් හදන විදිය අහ ගත්ත නම් හරි :lol:
    රොකට් එකක් හදන්න මෙහෙමයි කියල නියමිත විදියක් නෑ බං අටපට්ටම් වලට වගේ..ඒක ඉතින් තමන්ට කෙමති විදියට හිතල බලල තනියෙන්ම හදාගන්න වෙනව :yes:

    sira talk 1ka mcn,,,:lol:

    ok elaz
     
    HOT DOG

    Active member
  • Apr 5, 2009
    759
    44
    28
    38
    oya vedeyata hadanna mata keyanna tarene naaa brooo
    issa lama una bata valin pic eke vedeyata raum hada ganna ieee taa passe roket hadayata amunaa gannna
    eeta passe bata valin vada kaali danna

    mlrus6.jpg
     
    • Like
    Reactions: pubudu_dias