Wessa athal neda

niranga1989

Well-known member
  • Jan 29, 2021
    7,742
    11,083
    113
    Me wassa nam athal...

    Habai eda weyla tours karana aya paw.

    Niwaduwakwath danna widiyak na mata.. :(
    Hoda vodka ekak genalla bonna tibba nattnam

    Gahey baduth tiyenawa.. welaganna widiyakuth na
     

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,492
    15,847
    113
    111
    Gotham
    batman.com
    මන් නං සතියේම ගෙදරින් එලියට බැස්සේ නැ තව 😂
    හෙට යන්න වෙලා එ වුණාට 😬
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    ආතල් නම් තමයි
    අපේ ගෙදර එහා පැත්තෙන් චූටි ඇල්ලක් තියෙනවා
    කඩාගෙන යන්න වැස්සා නම් ආතල් triple වෙනවා
     
    • Wow
    Reactions: niranga1989

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,865
    163,787
    113
    එකමත් එක රටක
    gene kelly vintage GIF by Turner Classic Movies
     
    • Wow
    Reactions: niranga1989

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    ඊයේ office එකෙන් එද්දි දැක්කා මනුස්සයෙක් වහපූ කඩයක් ඉස්සරහ තෙමී තෙමී පොරවාගෙන නිදි. පවු කියලා හිතුනා.

    හොඳට නිදාගන්න නම් පුළුවන්. 😁😁
     

    Avishka Indula

    Well-known member
  • Jan 6, 2019
    896
    2,262
    113
    25
    Kandy
    වැස්සෙ පොඩි ආතල් එකක් තියෙනවා තමයි නේද.

    අඩෝ අපිට වැස්ස ආතල් වුනාට වැස්ස හින්දා සමහර මිනිසුන්ගෙ ගෙවල් පවා විනාස වෙලා බං. :( සමහර මිනිස්සු නැතිවෙලා. 😔










     
    Last edited:
    • Like
    Reactions: Tharaka_x