west indiesලගෙ ලොකු ඇඩ් දිරවන්නෙ නැත්තෙ මට විතරද?

MINT_51

Well-known member
  • Jan 26, 2016
    702
    1,116
    93
    west indiesලගෙ ලොකු ඇඩ් දිරවන්නෙ නැත්තෙ මට විතරද?

    උබල කාටවත් හිතෙන්නෙ නැද්ද ඉන්දියාවට පස්සෙ ගොන් ඇඩ්, ලොකු ශෝ ගහන team 1 west indies කියල. gayle හොද බැට්මන් කෙනෙක් තමා. අද ඌ අවුට් උනේ ලොකුි ශොට් ගහන්න ගිහිල්ල. 1st wicket 1ත් එහෙමයි. අනික උන් wicket 1ක් ගත්තම දෙන ගොන් ඇඩ්. නිකම් උන් අවුට් වෙන්නෙ නෑ වගේ.

    හැමෝම කියනව උන් නිහතමානි අවන්කයි කියල. මටනම් එහෙම 1ක් පෙන්නෙ නෑ. :frown::confused::eek:

    අද gayle ට එහෙම ඕනි ව්‍ර්ලා තිබ්බෙ අඩු overs ගානකින් match 1ඉවර කරල ගොන් ඇඩ් 1ක් දෙන්න.
     
    Last edited:
    • Like
    Reactions: rt razor

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,570
    2,394
    113
    නෑ මචං මට හිතෙන විදිහට උන් නව ගිලුනත් බෑන් චුන් කියල ඉන්න ටීම් එකක්.. පට්ට fun එකේනේ ඉන්නේ..
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,983
    40,873
    113
    උන්ගේ නැටිලි ජාන වලින් එන එකක් බන්
    උබ දැක්කද පැරදිලත් ගේල් ඇෆ්ගන් ටීම් එකත් එක්ක ෆන් එකේ හිටියා
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,570
    2,394
    113
    අනික අඩු over ගානකින් match ඉවර කරන එක ගොන් ad එකක් වෙන්නේ කොහොමද.. :lol:

    MINT_51

    Well-known member
  • Jan 26, 2016
    702
    1,116
    93
    අනික අඩු over ගානකින් match ඉවර කරන එක ගොන් ad එකක් වෙන්නේ කොහොමද.. :lol:

    ඒක නෙමෙයි බං ගොන් ඇඩ් 1. උන් dance කරන 1යි අනික් විකාරයි. ලංකාව එක්ක තිබ්බ මැච් 1ක කැච් 1ක් අරන් gayle බිම පෙරලි පෙරලි දගලනව මට මතකයි. ඔච්චර දගලන්න දෙයක් නෑනෙ බං ඒකෙ
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ඒක නෙමෙයි බං ගොන් ඇඩ් 1. උන් dance කරන 1යි අනික් විකාරයි. ලංකාව එක්ක තිබ්බ මැච් 1ක කැච් 1ක් අරන් gayle බිම පෙරලි පෙරලි දගලනව මට මතකයි. ඔච්චර දගලන්න දෙයක් නෑනෙ බං ඒකෙ

    එක ඒ මිසිසුන්ගේ හැටි ඒවාට වෙනස්කම් කරන්න කියන්න බැ එත් ඉන්දියාවේ නම් එක පණ්ඩිතකම පේනවානේ
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    හෙන කාලෙකින් තමයි උන් ෆයිනල් එකකට තේරුනේ.. උන්ට ඒකෙ ගැම්ම තමා හිතේ තියෙන්නේ ෆයිනල් win කලේ නැතත් උන්ට ගානක් නෑ වගේ ඉන්නේ ඒකයි.. ;);)
     
    sachi178

    Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    උන්ගෙ ලොකු කමක් නෙවෙයි ඒක. උන් කොහමත් ෆන් එකේ ඉන්නෙ..පැරදුනත් ආතල් එකේ ඉන්නව
     
    hemalsmd

    Member
    May 5, 2008
    185
    26
    0
    :yes::yes::yes:
    නෑ මචං මට හිතෙන විදිහට උන් නව ගිලුනත් බෑන් චුන් කියල ඉන්න ටීම් එකක්.. පට්ට fun එකේනේ ඉන්නේ..