west indiesලගෙ ලොකු ඇඩ් දිරවන්නෙ නැත්තෙ මට විතරද?
උබල කාටවත් හිතෙන්නෙ නැද්ද ඉන්දියාවට පස්සෙ ගොන් ඇඩ්, ලොකු ශෝ ගහන team 1 west indies කියල. gayle හොද බැට්මන් කෙනෙක් තමා. අද ඌ අවුට් උනේ ලොකුි ශොට් ගහන්න ගිහිල්ල. 1st wicket 1ත් එහෙමයි. අනික උන් wicket 1ක් ගත්තම දෙන ගොන් ඇඩ්. නිකම් උන් අවුට් වෙන්නෙ නෑ වගේ.
හැමෝම කියනව උන් නිහතමානි අවන්කයි කියල. මටනම් එහෙම 1ක් පෙන්නෙ නෑ.

අද gayle ට එහෙම ඕනි ව්‍ර්ලා තිබ්බෙ අඩු overs ගානකින් match 1ඉවර කරල ගොන් ඇඩ් 1ක් දෙන්න.

Last edited: