Sri Lanka tour of South Africa 2024 🦁🏏

Irugal_Bandara

Well-known member
  • Feb 28, 2023
    1,652
    2,896
    113
    ලක් නෙවෙයි උට්ටො. ක්‍රිකට් බෑ කියාපිය...
    1000032144.jpg
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,692
    1
    10,990
    113
    mona huttakda bn e.as pen nadda pakayge. bole hondata bima wadinawa. bangali wesawa :growl:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,979
    165,897
    113
    එකමත් එක රටක
    ඉවරායි !

    දැන් ඉතින් BGT එකේ ඉන්දියාව එකක්වත් තව දිනන්නේ නැතුව අඩුම මැච් 2ක් වත් Draw වෙන්න ඕනේ . 🥱

    නැත්නම් පක්කො SA මැච් දෙකම ගහල BGT ඕන දෙයක් උනත් යන්න පුලුවන්

    (අර ලංකාවේ කුබුරේ දෙකම අපි දිනනවා කියලා උපකල්පනය කරලා ඔය )
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    ඉවරායි !

    දැන් ඉතින් BGT එකේ ඉන්දියාව එකක්වත් තව දිනන්නේ නැතුව අඩුම මැච් 2ක් වත් Draw වෙන්න ඕනේ . 🥱

    නැත්නම් පක්කො SA මැච් දෙකම ගහල BGT ඕන දෙයක් උනත් යන්න පුලුවන්

    (අර ලංකාවේ කුබුරේ දෙකම අපි දිනනවා කියලා උපකල්පනය කරලා ඔය )
    lankawe ape un kuburu wala gahana ekama thama me heneta mula :lol:
    ape unta wada Indian, Au, Eng hodai bn. SA nm wadak na itn
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,979
    165,897
    113
    එකමත් එක රටක
    lankawe ape un kuburu wala gahana ekama thama me heneta mula :lol:
    ape unta wada Indian, Au, Eng hodai bn. SA nm wadak na itn
    42ට අවුට් උන එක ඇරුනම ඉතුරු ටික සාපේක්ෂව ටිකක් හොදට කරා . මේක උනත් මැතිව්ස් /කමිදු තව අල්ලගන් ගැහුවා නම් දෙයක් කරගන්න තිබ්බ .
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,792
    39,691
    113
    Homagama
    lankawe ape un kuburu wala gahana ekama thama me heneta mula :lol:
    ape unta wada Indian, Au, Eng hodai bn. SA nm wadak na itn
    මේකත් එක්තරා කුඹුරක් තමයි බං. Sa කන්ඩිෂන් ලංකාවේ හදන්න බැ. ඒක වෙනම ලෝකයක්. ඔකේ ටෙස්ට් එකක් අනිත් රටවල් වලටත් දිනන්න බැරි ඒකයි.

    කරත්ත ඇන්ජිමාවයි පොල්කරුවයි ගෙදර තියන්න ඕනා. උන් දැන් ඇති.

    එකෙන් කියන්නෙ නැ ලංකාවේ කුඹුරු නැ කියලා..ලංකවේ කුඹුරු නිසා විනාස වෙන්නෙ ඩොමෙස්ටික් එක.
     
    • Sad
    Reactions: Thilantdm

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,974
    2,207
    113
    Adelaide
    මේකත් එක්තරා කුඹුරක් තමයි බං. Sa කන්ඩිෂන් ලංකාවේ හදන්න බැ. ඒක වෙනම ලෝකයක්. ඔකේ ටෙස්ට් එකක් අනිත් රටවල් වලටත් දිනන්න බැරි ඒකයි.

    කරත්ත ඇන්ජිමාවයි පොල්කරුවයි ගෙදර තියන්න ඕනා. උන් දැන් ඇති.

    එකෙන් කියන්නෙ නැ ලංකාවේ කුඹුරු නැ කියලා..ලංකවේ කුඹුරු නිසා විනාස වෙන්නෙ ඩොමෙස්ටික් එක.
    :yes: :yes:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,979
    165,897
    113
    එකමත් එක රටක
    දිමුත් නම් අලුත් කෑල්ල සෙට් උනාට පස්සේ ගහන්නේ නෑ . :rofl:

    කරත්ත ඇන්ජිමාවයි පොල්කරුවයි ගෙදර තියන්න ඕනා. උන් දැන් ඇති.
    උන් කොහොමත් ඊලග WTC cycle එක ගහන එකක් නෑ .
    චරියා එන්න ඉඩ තියනවා මැතිව්ස් ගේ තැනට . නැත්නම් පවන්/අහන් වගේ අලුත්ම එකෙක්
    උඩ නම් නිශාන් / ඕෂද තමයි උඩින් ඉන්නේ
    ------ Post added on Dec 9, 2024 at 2:33 PM