Western රටවල Dating ගැන

Omnitech

Well-known member
  • Feb 21, 2017
    197
    275
    63
    මචංලා Western country වල dating ගැන දන්න‌ෙ මොනවද? ඒ රටවල කෙල්ලො කොල්ලො ලව් එකක් පටන් ගන්න‌ෙ කොහොමද? break up වෙන්න‌ෙ කොහොමද? ලංකාවෙ වගේ කෙල්ල දාලා ගියාම හොටු පෙරන් අඬන සීන් එහ‌ෙ නැද්ද? පිටරට ගිහින් ඉන්න එලකිරියන්ස්ලා මේකට comment දාමු අනික් උන්ටත් දැනගන්න
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    සෙක්ස් කියන එකනම් නොමල්
    මන් යූකෙ ඉන්න කාලෙ. පලවෙනි මීට් එකට ඩිනර් අවුට් ගියාම රෑට නවතින්නෙ ගර්ල් එක්ක හොටෙල් රූම් එකක.
    Ammapa kiyahan
     
    • Haha
    Reactions: silentsahan

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,713
    23,384
    113
    උන් date කරනව කියන්නෙ බදිනව කියන එක නෙමේ හින්ද දාලා ගියාට ලොකුම අවුලක් නැතුව ඇති. මොකද ලොකුවට hopes තියන් ඉන්නෙ නෑනෙ. ඒ ඇරෙන්න ඉතින් ඔය ෆිල්ම් වල පෙන්නනව වගේ යූටෝපියාවක් නන් නෑ.
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්
    මෙහෙ කොල්ලොන්ට කෙල්ලෙක් reply එකක් දැම්මත් බැදලා හදන ලමයි ගානත් හිතෙන් මවාගෙන වෙඩින් එක ගන්න හොද වෙඩින් හෝල්නුත් ගුගල් සර්ච් කරන සීන් එකේනෙ අපේ ගොබිලො ඉන්නෙහ්, ඉටින් ඩේට් එකකින් තියා බදින්න ඔන්න මෙන්න තියල කෙල්ල පිට ගියත් එහෙ කොල්ලො අපේ ගොබිලොන්ට වඩා ඉක්මනට රිකව වෙනව. ඒකට අපේ උන්, වේලි වේලි ඉදලා ඉදලා කෙල්ලෙක් සෙට් වුන ගමන් ලිංගික කුහකත්වේ උපරිමයි, ඒකෙන් තොර ලොවක් නෑ සීන් එකේ ඉන්නෙ අපේ උන් ඉතින්, ඒකි බ්‍රේකප් වුනගමන් ඒකිගෙ තන්දෙක‍යි පුසියයි වෙන එකෙක් තියන් වැඩ අල්ලන්න පටන් ගන්න එක ගැන හිත හිත මැරි මැරි ජීවත් වෙනවා සෑහෙන්න කලක්. ගිය මගුල අමතක කරලා ඊලග එකට මූව් වෙන්න ගොඩක් කල් යනව අපේ කොල්ලොන්ට. (බහුතරේට)
     
    amaszin

    Active member
  • May 2, 2019
    313
    55
    28
    ඩේට් කරන්න සල්ලි තියෙන්න ඕන.ඔන් ලයින් ගියාම ලස්සන ගර්ල් කෙනෙක් යාලු කරගෙන වීඩ්යො චැට් කරන්න ඕන.පස්සේ ඩිනර් එකකට යන්න ඕන.එතන බිල පවුම් 50,60ක් යනවා,කෑම සහ වයින්.පස්සේ රෑට රූම් එකකට ගියාම බිල පවුම් 70ක් වෙනවා ඕවර් නයිට්.කොහොම හරි පවුම් 150ක් යනවා.හැබයි ලස්සන ගර්ල්ස්ලා සෙට් වෙන්නේ. මාසෙකට එකක් දෙකක් වගේ තමයි සල්ලි යන නිසා.හැබයි උපරිම සැප ඕවර් නයිට්.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    සෙක්ස් කියන එකනම් නොමල්
    මන් යූකෙ ඉන්න කාලෙ. පලවෙනි මීට් එකට ඩිනර් අවුට් ගියාම රෑට නවතින්නෙ ගර්ල් එක්ක හොටෙල් රූම් එකක.

    thama nidida ? aharala gihin vote karapan, heena bala bala inne nethuwa

    මෙහෙ කොල්ලොන්ට කෙල්ලෙක් reply එකක් දැම්මත් බැදලා හදන ලමයි ගානත් හිතෙන් මවාගෙන වෙඩින් එක ගන්න හොද වෙඩින් හෝල්නුත් ගුගල් සර්ච් කරන සීන් එකේනෙ අපේ ගොබිලො ඉන්නෙහ්, ඉටින් ඩේට් එකකින් තියා බදින්න ඔන්න මෙන්න තියල කෙල්ල පිට ගියත් එහෙ කොල්ලො අපේ ගොබිලොන්ට වඩා ඉක්මනට රිකව වෙනව. ඒකට අපේ උන්, වේලි වේලි ඉදලා ඉදලා කෙල්ලෙක් සෙට් වුන ගමන් ලිංගික කුහකත්වේ උපරිමයි, ඒකෙන් තොර ලොවක් නෑ සීන් එකේ ඉන්නෙ අපේ උන් ඉතින්, ඒකි බ්‍රේකප් වුනගමන් ඒකිගෙ තන්දෙක‍යි පුසියයි වෙන එකෙක් තියන් වැඩ අල්ලන්න පටන් ගන්න එක ගැන හිත හිත මැරි මැරි ජීවත් වෙනවා සෑහෙන්න කලක්. ගිය මගුල අමතක කරලා ඊලග එකට මූව් වෙන්න ගොඩක් කල් යනව අපේ කොල්ලොන්ට. (බහුතරේට)

    mekema kee 1000 adanawada kella boot thibba hitha hadaganna be araka meka kiyala.
    ita passe ithin ara yoni linga sanhathiyatama baninawa Okun ohoma thamai wishwas karanna be hena talk,
    ithin onna ekata thawa boot kapu set ekath ad wela baninawa palu yanna genu honda ne kiyala.
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,136
    24,732
    113
    tracing Geo-location.. ... ...
    ungeth drama thiyei ban. un mehe unta wada sex walata open. First date eke unath godak durata sex karanawa (nathi unuth innawa). e arenna unuth ganu thamai. unge habai ape wage randu wewi epa wewi inne na un breakup wela yanawa. divorce rate ekath sahena wadi e nisa.
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,875
    113
    Fantasy
    සෙක්ස් කියන එකනම් නොමල්
    මන් යූකෙ ඉන්න කාලෙ. පලවෙනි මීට් එකට ඩිනර් අවුට් ගියාම රෑට නවතින්නෙ ගර්ල් එක්ක හොටෙල් රූම් එකක.
    UK- Udarata Kingdom
     
    • Haha
    Reactions: Master malli

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    මෙහෙ කොල්ලොන්ට කෙල්ලෙක් reply එකක් දැම්මත් බැදලා හදන ලමයි ගානත් හිතෙන් මවාගෙන වෙඩින් එක ගන්න හොද වෙඩින් හෝල්නුත් ගුගල් සර්ච් කරන සීන් එකේනෙ අපේ ගොබිලො ඉන්නෙහ්, ඉටින් ඩේට් එකකින් තියා බදින්න ඔන්න මෙන්න තියල කෙල්ල පිට ගියත් එහෙ කොල්ලො අපේ ගොබිලොන්ට වඩා ඉක්මනට රිකව වෙනව. ඒකට අපේ උන්, වේලි වේලි ඉදලා ඉදලා කෙල්ලෙක් සෙට් වුන ගමන් ලිංගික කුහකත්වේ උපරිමයි, ඒකෙන් තොර ලොවක් නෑ සීන් එකේ ඉන්නෙ අපේ උන් ඉතින්, ඒකි බ්‍රේකප් වුනගමන් ඒකිගෙ තන්දෙක‍යි පුසියයි වෙන එකෙක් තියන් වැඩ අල්ලන්න පටන් ගන්න එක ගැන හිත හිත මැරි මැරි ජීවත් වෙනවා සෑහෙන්න කලක්. ගිය මගුල අමතක කරලා ඊලග එකට මූව් වෙන්න ගොඩක් කල් යනව අපේ කොල්ලොන්ට. (බහුතරේට)
    ado ehema kiyanna epa.ekige poosaawa rakagaththa ekata uta ohoma karana eka hari naneda?
     
    • Haha
    Reactions: Rahula Kasun

    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,036
    1,780
    113
    Sydney
    Godak ewun dating 3rd day eke wage wadeta set wenawa..habai virgin nan poddak amarui..1day ekema wadeta set wena awastha thiyenawa...1st day ekema hoda club ekakata bar ekata yanawanan kellath dannawa wade hari kiyala ;)