මෙගාපොලිස්
මීගමුවේ සිට බේරුවල දක්වා කොළඹ කේන්ද්‍රගත කර ගත් විශාල නගර සන්කල්පය වසර 2030 වන විට නිම කිරීමට නව රජය තීරණය කර තිබෙනවා.මෙම ව්‍යයාපෘතියෙ අරමුණ වන්නේ ශ්‍රි ලංකාව අසියවේ අනෙකුත් ඉදිරියට එන නගර වන සියෝල්,බීජින්,ෂැන්හායි,බැන්කොක්,කොවාලාලම්පූර්,ජකර්තා,දකා,දෙල්ලි,මුම්බයි,චෙන්නයි, වැනි නගර සමග නැගී සිටීමටයි.මෙම ව්‍යපෘතිය 2004 ආණ්ඩුව විසින් ඉදිරිපත් කර රජය වෙන්ස්වීම නිසා කිරීමට නොහැකි විය
මෙම මෙගාපොලිස් සංකල්පයට වෙනම අමත්‍යංශයක් ස්ථාපිත කිරිමට යන බවත්, එහි අමාත්‍යය දූරය චම්පික රණවක මහතාට ලබා දෙන බවත් දේශපාලන ආරන්චි මාර්ග සදහන් කරයි.

Last edited: