අමානා බැන්කුවෙ Mobitel 4G රවුටරයක් දෙනවලු (ජූලි 15 වෙනකන්) හැබැයි refundable 1500 අපි දෙන්න ඕනෙ
![]()

දෙපාරක් එවල තියෙනවනම්නෙ සම්පත් බැංකුවෙන් දෙන්නේ. ඒ හින්දා කොමර්ෂල් එකට ගියා.
උන් මුකුත් දුන්නෙ නෑ බන්
රු.100ක් එවන්න දෙයියෝ
හිතවත් කතරගම දෙවියන් වෙත, මචං කතරේ මම ඉල්ලුවේ 100ක් තිබුනේ 50යි. මම හිතන්නේ “ඩොකටර් කැ***යා පනහකට ඇරියා. “ ආයේ උබ සල්ලි එවද්දි ඌ අතේ එවන්න එපා. වෙස්ටර්න් යුනියන් දාපං මතක්කරලම. මීට. හිතවත්. රත්නේ.
https://m.facebook.com/photo.php?fbid=2314991278537847&id=100000809919147&set=gm.326146221634796
