Western Union help

hekelum

Well-known member
  • Jan 8, 2008
    933
    402
    63
    මචං westernunion වලින් යුක්රේන් වලට සල්ලි ටිකක් යවන්න ඕන.

    වැඩේ කරගන්න විදිහක් තියෙයිද?
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,670
    39,342
    113
    Homagama
    මචං westernunion වලින් යුක්රේන් වලට සල්ලි ටිකක් යවන්න ඕන.

    වැඩේ කරගන්න විදිහක් තියෙයිද?
    ලංකාවෙන් පිටට wu හරහා සල්ලි යවන්න බැ. ගෙන්වාගන්න විතරයි පුලුවන්
     
    • Like
    Reactions: MihiCherub