WESTWORLD පැටවිල්ල

malithx2

Well-known member
  • May 19, 2010
    675
    366
    63
    MACHANLA MAMA WESTWORLS FIRST SESON EKA BALUWA OLUWA NIKAN WIKARA UNA WAGE MOKAKDA MACHANLA FIRST SESON EKE WENE AYI ANTHIMATA FROD KARAYATA WEDI THIYANE DOLAERS GANI MEKA BALAPU AYA INAWANAM SESON ONE EKA REVIEW EKAK DANNAKO

    bump
    ------ Post added on Jul 29, 2021 at 4:00 PM
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    මම Season1 එක බලලා ගොඩාක් කාලෙකට පස්සේ Season2 බැලුවෙ. අපාරාදෙ කාලෙ. හරියට මීටර් උනේ නෑ සීන් ටික.. පස්සේ වෙලාවක ආයෙ මුල ඉදල බලන්න ඕන
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,556
    10,112
    113
    ඒකෙ 2වෙනි සීසන් එක අන්තිමට තමා ඔක්කොම ලිහන්නෙ ! උබට අවුල් ගිය පොඩි තැන පවා ජස්ටිෆයි කරනව ! දිගටම බලන්න !
     

    malithx2

    Well-known member
  • May 19, 2010
    675
    366
    63
    ඒකෙ 2වෙනි සීසන් එක අන්තිමට තමා ඔක්කොම ලිහන්නෙ ! උබට අවුල් ගිය පොඩි තැන පවා ජස්ටිෆයි කරනව ! දිගටම බලන්න !
    ehemada oluwa wikara wenawa ban eka balankota hari amarui therum ganna seson 2 wisthara karanawanam awulak na nathanam melo deyak therene na
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,325
    20,907
    113
    මචං ඔය විලේජ් එකේ ඉන්නේ ඔක්කොම රොබෝලා. (ඩොලරස් එයාගේ තත්තා එහෙම) එයාලා මිනිස්සු විදියට හිතන්න ස්ක්‍රිප්ට් කරලා තියෙන්නේ. හරියට මිනිස්සු ඉන්න zoo එකක් වගේ පෙනුනට ඇත්තටම රොබෝලා ඉන්නේ. ඒත් එයාලා මිනිස්සුන්ගේ control එකේ ඉන්නේ. මේ රොබෝලා එක එක්කෙනාට මේ විලේජ් එකේ අනන්‍ය වුණ චරිතයක් තියෙනවා. සැරින් සැරෙට මිනිස්සු මේ විලේජ් එකට ඇවිත් විනෝද වෙලා යනවා. මෙහෙම එන මිනිස්සු සාමාන්‍යය සමාජේ ඇත්ත මිනිස්සුන්ට කරන්න බැරි දරුණු දේවල් මේ රොබෝලාව භාවිතා කරලා බොහොම දරුණු විදියට ඉෂ්ට කර ගන්නවා. වැඩේ කියන්නේ බොහෝ දුරට ඩැමේජ් වෙන රොබෝලා ආයෙත් රීප්ලේස් කරන්නේ කලින් හිටපු චරිතෙටමයි. කලාතුරකින් චරිතේ වෙනස් කරලත් දාලා තියෙනවා. කොහොම හරි මේ ලූප් එකෙන් පිට පනින ඩොලරස් ඇත්ත දැන ගන්නවා, එයා ඇතුළු තමන්ගේ අවට ඉන්න අය රොබෝලා බව. එයාව වෙනත් විනාශකාරී චරිතයක් විදියටත් කලින් ප්‍රෝග්‍රෑම් කරලා තියෙනවා. ඒ වයට් කියන නමින්. ඉතින් මේ වයට් ගේ ගති මතුවෙලා තමන් දන්න ඇත්තත් එක්ක මිනිස්සුන්ගෙන් පළිගන්න ඒ වගේම තමන්ගේ වර්ගේ අයට සාදාරණයක් ඉෂ්ඨ කරගන්න කරන සටනක් තමයි මට නම් තේරුනේ.
     
    • Like
    Reactions: ArunaTelshan