Westworld

thomian

Well-known member
  • May 20, 2011
    12,041
    16,794
    113
    Machan Westworld baluwada ? :D:D Mata nam supiri ban eka.:cool::cool::)..tikak matrix wage..:cool::cool::yes::yes:...Balapu set eka mokada hithanne ?:confused:

    Westworld.jpg

    • Like
    Reactions: lexieus and lilman

    thomian

    Well-known member
  • May 20, 2011
    12,041
    16,794
    113

    Suppa92

    Well-known member
  • Aug 4, 2015
    957
    370
    83
    Sri Lanka
    a bit boring startup

    ජොනතන් නෝලන්ගෙ වැඩක් නිසා බැලුව. මෑන්ස්ගෙ කලින් ටිවී සීරීස් එක "පර්සන් ඔෆ් ඉන්ටරෙස්ට්" පට්ටෙටම තිබ්බනෙ.:love::love:
    ඒත් මේකනම් මට ටිකක්/ගොඩක් බෝරිං ගතියක් තිබුන,පැයකටත් වඩා දිග එපිසෝඩ් එකක්නෙ.:confused:
    කන්සෙප්ට් එක පට්ට, :yes::yes: ඒත් කතාව පෙන්නන විදිය/storytelling style හෙනම බෝරිං.

    ඒත් එතින් තාම පටන්ගත්ත විතරනෙ, ඒක නිසා ඉස්සරහට හොඳවෙයි කියල හිතනව. ;)
    In Nolan We Trust!
     
    ow machan concept eka nam fatta :yes::yes::cool:
     
    Suppa92

    Well-known member
  • Aug 4, 2015
    957
    370
    83
    Sri Lanka
    2016 "Westworld" tv series is based on 1973 "Westworld" movie

    දැන් එපිසෝඩ් 4ක්ම ගියා, පලවෙනි එපිසෝඩ් වලට වඩා දැන් කතාව තේරුම්ගන්න පුලුවන් මට්ටමට ඇවිල්ල වගේ තියෙන්නෙ. :)

    දැන් නම් කතාවෙ අමුතුම ගතියක් තියෙනව වගේ. ;)

    හැබැයි අද තමයි මම දැන ගත්තෙ මේක සම්පූර්ණයෙන්ම ජොනතන් නෝලන්ගෙ අදහසක් නෙමෙයි කියල. :oo:

    මේක 1973 හදල තියෙන "වෙස්ට්වර්ල්ඩ්" කියන ෆිල්ම් එකේ කතා තේමාව උපුටාගෙන හදල තියෙන්නෙ. :nerd:

    කොහොමහරි කමක් නෑ ඉස්සරහට තවත් හොදවෙයි කියල හිතනව. :):)
     
    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    දැන් එපිසෝඩ් 4ක්ම ගියා, පලවෙනි එපිසෝඩ් වලට වඩා දැන් කතාව තේරුම්ගන්න පුලුවන් මට්ටමට ඇවිල්ල වගේ තියෙන්නෙ. :)

    දැන් නම් කතාවෙ අමුතුම ගතියක් තියෙනව වගේ. ;)

    හැබැයි අද තමයි මම දැන ගත්තෙ මේක සම්පූර්ණයෙන්ම ජොනතන් නෝලන්ගෙ අදහසක් නෙමෙයි කියල. :oo:

    මේක 1973 හදල තියෙන "වෙස්ට්වර්ල්ඩ්" කියන ෆිල්ම් එකේ කතා තේමාව උපුටාගෙන හදල තියෙන්නෙ. :nerd:

    කොහොමහරි කමක් නෑ ඉස්සරහට තවත් හොදවෙයි කියල හිතනව. :):)

    it's based on this movie, but I think the story is far more different in the TV show :rolleyes:

    I like this story :yes: :D

    It's different from fake love stories and superhero BS which are very popular in SL these days :rofl:
     
    sbr

    Well-known member
  • Jan 22, 2009
    2,329
    109
    63
    පට්ටම කතාව මචං. මම ආසම කැටගරි එක. පට්ටම මයින්ඩ් ෆක් එකක්.

    ෆෑන් තියරීස් වලට එහෙම ආස අයට.

    මෑන් ඉන් බ්ලැක් ඇවිල්ලා අර වයිට් හැට් දාගෙන ඉන්න විලියම් කියලා තියරි එකක් තියෙනවා.

    සීරීස් එක එකම ටයිම්ලයින් එකක යනවා කියලා අපිට කියන්න බෑ. සෝ වයිට් හැට් විලියම් අවුරුදු තිහකට කලින් ඉන්න මෑන් ඉන් බ්ලැක්. එපිසෝඩ්ස් ටික ආයෙ බැලුවොත් මේක සිරා කියලා හිතෙනවා. එහෙම්මම කියලා කියන්න බෑ ඉතින් මේවා ෆෑන් තියරීස් විතරයි.
     
    Spade VII

    Well-known member
  • Dec 6, 2013
    471
    251
    63
    sri lanka
    williamta mulinma changing room1ina kella man in black ta meet wenawa teddy ekka wyat hoyan yaddi. Etandi man in black kyne "you again, i think you have retired..." kyla.e kyne time line1k tinwa