ජොනතන් නෝලන්ගෙ වැඩක් නිසා බැලුව. මෑන්ස්ගෙ කලින් ටිවී සීරීස් එක "පර්සන් ඔෆ් ඉන්ටරෙස්ට්" පට්ටෙටම තිබ්බනෙ.
ඒත් මේකනම් මට ටිකක්/ගොඩක් බෝරිං ගතියක් තිබුන,පැයකටත් වඩා දිග එපිසෝඩ් එකක්නෙ.
කන්සෙප්ට් එක පට්ට,ඒත් කතාව පෙන්නන විදිය/storytelling style හෙනම බෝරිං.
ඒත් එතින් තාම පටන්ගත්ත විතරනෙ, ඒක නිසා ඉස්සරහට හොඳවෙයි කියල හිතනව.
In Nolan We Trust!




