Voltage

Well-known member
  • Feb 6, 2012
    21,725
    1
    15,128
    113
    ude aharila wada karapan ko :P

    මම වැඩ පටන් ගන්නේ ලංකාවෙ වෙලාවෙන් උදේ 3 ට බං. මීටත් වඩා උදෙන් පටන්ගන්න ටිකක් අමාරුයි :P
     
    Last edited:

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,390
    19,520
    113
    Colombo
    ඉස්සර නං වැඩිය ගනං ගත්තෙ නැහැ
    දැන් නං පුතේ කියනවා WFH දවසට ලයිට් නැහැ කියපු ගමන්, power නැති එකට alternatives නැත්තං ඔෆිස් එන්න ඔෆිස් එකේ ජෙනිය දාල තියෙනනෙ කියලා.
     
    • Sad
    Reactions: ChoronaSottiya

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    උබල electricity/current කැපුවම WFH කරන එක නවත්තනවද away දාල,?
    නැත්තම් continue කරනවද hotspot දාගෙන??
    A better way to get a good laptop with at least 4 H of battery life
    And get a cheaper USB to DC 6 -12 cable to power the Router.
    Then you are good to go.

    If you have the money go for a Battery Tank for Router. the most important thing is not to lose any client meeting. local meetings you can avoid but not client sync or Client Scrums. "Ape current eka kapanawa enna ba" kiyanna will lajjayi oyi mata name. and I also have a 2000 RS try pod and my headset extender. so you can install Teams or Zoom on the phone and do the meeting professionally
     
    wmdoca

    Well-known member
  • Aug 4, 2018
    490
    460
    63
    Mama nam 4PM to 12 AM karana nisa loku aulak na, set wena paya 3ta wage lap eken duwagannawa, Router ekata UPS ekak dala thiyenne
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,390
    19,520
    113
    Colombo
    A better way to get a good laptop with at least 4 H of battery life
    And get a cheaper USB to DC 6 -12 cable to power the Router.
    Then you are good to go.

    If you have the money go for a Battery Tank for Router. the most important thing is not to lose any client meeting. local meetings you can avoid but not client sync or Client Scrums. "Ape current eka kapanawa enna ba" kiyanna will lajjayi oyi mata name. and I also have a 2000 RS try pod and my headset extender. so you can install Teams or Zoom on the phone and do the meeting professionally
    ඉන්ටෙනෙට් වලට නං හොට්ස්පොට් ඕන නැහැ
    USB එකෙන් රවුටරේ වැඩ කරන Adapter ගන්න පුලුවන් රුපියල් 300-400ට, 10000mAh පවර් බෑන්ක් එකෙන් පැය 12-14ක් උනත් රවුටරේ එක දිගට දුවා ගන්න පුලුවන්
    අලුත් ලැප් එකක් තියේ නං ලැපේ වැඩෙත් ලේසියි, අලුත් ලැප් usb type c වලින් චාජ් කරන්න පුලුවන්, එතකොට 20000-30000mAh පවර් බෑන්ක් එකක් තියනවා නං ලැප් එකත් දවසම ඇදගන්න පුලුවන් දවසම ලයිට් නැති උනත්.
    පවර් බෑන්ක් දෙකට රුපියල් 15000ක් ගියත් සෑහෙන කාලයක් යූස් කරන්න පුලුවන් නිසා වැඩේ ලාබයි.
     
    • Like
    Reactions: HAneo and Voltage

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඉන්ටෙනෙට් වලට නං හොට්ස්පොට් ඕන නැහැ
    USB එකෙන් රවුටරේ වැඩ කරන Adapter ගන්න පුලුවන් රුපියල් 300-400ට, 10000mAh පවර් බෑන්ක් එකෙන් පැය 12-14ක් උනත් රවුටරේ එක දිගට දුවා ගන්න පුලුවන්
    අලුත් ලැප් එකක් තියේ නං ලැපේ වැඩෙත් ලේසියි, අලුත් ලැප් usb type c වලින් චාජ් කරන්න පුලුවන්, එතකොට 20000-30000mAh පවර් බෑන්ක් එකක් තියනවා නං ලැප් එකත් දවසම ඇදගන්න පුලුවන් දවසම ලයිට් නැති උනත්.
    පවර් බෑන්ක් දෙකට රුපියල් 15000ක් ගියත් සෑහෙන කාලයක් යූස් කරන්න පුලුවන් නිසා වැඩේ ලාබයි.
    Very good machan
    20000-30000mAh පවර් බෑන්ක් එකක්USe karanoda uba?
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,390
    19,520
    113
    Colombo
    Very good machan
    20000-30000mAh පවර් බෑන්ක් එකක්USe karanoda uba?
    Man laga 10000/20000 dekak thiyanawa,
    But mage lap eka usb c support karanne na, type c thiyana office eke un power banks use karanawa lap ekata, serma un wage.
     
    • Like
    Reactions: HAneo