ude aharila wada karapan ko![]()
මම වැඩ පටන් ගන්නේ ලංකාවෙ වෙලාවෙන් උදේ 3 ට බං. මීටත් වඩා උදෙන් පටන්ගන්න ටිකක් අමාරුයි

Last edited:
ude aharila wada karapan ko![]()

student kale kareඅර කොල්ලෙක් සිකුරිටි ජොබ් එක ගැන අහද්දි උබ උත්තර දුන්නේ මේ ජොබ් එක ආශ්රයෙන්ද
A better way to get a good laptop with at least 4 H of battery lifeඋබල electricity/current කැපුවම WFH කරන එක නවත්තනවද away දාල,?
නැත්තම් continue කරනවද hotspot දාගෙන??
ඉන්ටෙනෙට් වලට නං හොට්ස්පොට් ඕන නැහැA better way to get a good laptop with at least 4 H of battery life
And get a cheaper USB to DC 6 -12 cable to power the Router.
Then you are good to go.
If you have the money go for a Battery Tank for Router. the most important thing is not to lose any client meeting. local meetings you can avoid but not client sync or Client Scrums. "Ape current eka kapanawa enna ba" kiyanna will lajjayi oyi mata name. and I also have a 2000 RS try pod and my headset extender. so you can install Teams or Zoom on the phone and do the meeting professionally
Very good machanඉන්ටෙනෙට් වලට නං හොට්ස්පොට් ඕන නැහැ
USB එකෙන් රවුටරේ වැඩ කරන Adapter ගන්න පුලුවන් රුපියල් 300-400ට, 10000mAh පවර් බෑන්ක් එකෙන් පැය 12-14ක් උනත් රවුටරේ එක දිගට දුවා ගන්න පුලුවන්
අලුත් ලැප් එකක් තියේ නං ලැපේ වැඩෙත් ලේසියි, අලුත් ලැප් usb type c වලින් චාජ් කරන්න පුලුවන්, එතකොට 20000-30000mAh පවර් බෑන්ක් එකක් තියනවා නං ලැප් එකත් දවසම ඇදගන්න පුලුවන් දවසම ලයිට් නැති උනත්.
පවර් බෑන්ක් දෙකට රුපියල් 15000ක් ගියත් සෑහෙන කාලයක් යූස් කරන්න පුලුවන් නිසා වැඩේ ලාබයි.
Man laga 10000/20000 dekak thiyanawa,Very good machan
20000-30000mAh පවර් බෑන්ක් එකක්USe karanoda uba?