ඉන්ටර්නල් බන්
නෙදකින් කතා කරන්නෙපා
ගේම්ස් ඔක්කොම තිබුනේ එකේ
දැන් ඉතින් සලං හන්තේ
ඉන්ටර්නල් මගෙත් කලින් සැරේක හාඩ් දෙකක් ගන්නම දෙයක් නැති වුනා බං. ගේම් නම් ඕන එකක්. ඒකෙ තිබ්බෙ එකතු කරපු සිංහල සිංදුයි හින්දි ඒවයි ඉංග්‍රීසි ඒවයි දෙමලයි.. ඔක්කොම 200GB ටත් වැඩියෙ තිබ්බ. අනික්වගෙ තිබ්බෙ ෆිල්ම්, මියුසික් වීඩියෝස් එහෙම. ඒව නම් ඕන එකක්. ආයෙ බෑහැකි නෙ.සිංහල mp3 තමයි 20000ක් - 25000ක් විතර තිබ්බ, සිංහල ඒව විතරක් මට මතක හැටියෙන්. ඇල්බම් පිටින්.
අපරාදෙ ඔක්කොම ටික ඉවරයි. කොහෙන් හොයාගන්නද ඉතින් ආයෙ. 
එහෙම කන්න පුළුවන් වෙය් දවසක් වැඩිම ලොල්.
එපා වෙනවා එක දෙයක් අනිත් ඩේ තමය සල්ලි උතුරන්න තියෙන්නත් එපය් දවසා චිකන් බ්‍රෙස්ට් 3,4 කන්න..
එහෙම නෙවි බන් මන් නං කියන්නේ හොදට කාපන් ගෙදර හදන ඕන එකක්
කාල හදපන්
චීස්/කිරි./මුදවපු කිරි හොදට කාපන්
මට ගොඩක්ම අවුල තියෙන්නෙ හදාගන්න විදිය බං කෑම එක.
ඒකයි. ගෙදර හදන ඒව එපා වෙනව නෙ බං උපන් දා ඉඳලම කාල කාල. ඒ නිසා මම හදාගන්නව කෑම. මම වැඩේ ගොඩ දාගත්තොත් එළකිරි එකේ ත්‍රේඩ් එකක් දානවා ඇඟ හදන උන්ට කන බොන හැටි ගැන සිංහලෙන්ම.
බලමු..

15GB ම ගූගල් ඩ්‍රයිව් එකකට බැකප් කරපන්.
)
ඔය ෆිල්ම් දෙකේ අවශ්‍ය ඕනෙම වෙලාවක් කියපන්. පැය මෙච්චර විනාඩි මෙච්චර තප්පර මෙච්චර කියල (Ex: 1hr 2min 9sec). විනාඩි 2ක් ඇතුලත ස්ක්‍රීන්ශොට් 2 දාන්නම්. 
යකෝ මේ සීඩ්බොක්ස් එක නෙවෙයි.
7GB වලට සුළු වෙලාවයි යන්නෙහ්..