What if - චතුරංග අබේසිංහ

monson

Well-known member
  • May 7, 2007
    25,560
    28,446
    113
    tmUj1wv.jpeg

    jJ9h9BQ.jpeg
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    What if කියලා පට්ට science based videos තියෙනවා නේද. මුන් ඒක උස්සලා පොලිටික්කො ගෙනල්ලා වැඩසටහන් කරනවා හරියට හෙන වර්ජින් වැඩක් වගෙ. කොපි උට්ටිගෙ පුතාළා
     
    • Like
    Reactions: Draco Malfoy

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,308
    166,607
    113
    එකමත් එක රටක
    මේවා අහල බලපන් නිකන් බොරුවට ස්ටේජ් වල කෑ ගහන උන්ට හුරේ දානකන්.
    මේවා මුන් කරයිද නැද්ද මම දන්නෑ හැබැයි වෙන එක පක්ෂෙකටවත් අඩුම මෙහෙම deep understanding එකක් ප්‍රතිපත්තියක් තියෙනවද.

    මිනිස්සුන්ට කන්න බොන්න නැතුව ඉද්දි එහෙට මෙහෙට ඔලුගෙඩි මාරු කර කර විකාරයක් නටනව. අවුරුදු 70ක් තිස්සෙ කරපු එකම සෙල්ලම උන් කරන්නෙ. මල පනිනව ඒ නිවුස් ඇහෙද්දිත්.

    මුගේ කතාව නම් ලස්සනයි . හැබැයි ඉතින් ප්‍රැක්ටිකල් මදි ... වෙනම ෆැන්ටසි ලෝකෙක ඉගෙන වගේ කියන්න හොදයි .

    සමහර ඒවා නම් ඌ ඒ වෙලාවේ හද හද උත්තර කියනව . :rofl:

    පුලුවන් නම් npp එකේ පරණ ලාල් , හදුන් , අනුර ගෙනල්ල ඔය ටික අහල බලපන් උන් දෙන උත්තර මූ දෙන උත්තර අතර වෙනස.

    ධනා මුංගේ view එකේ නෙමෙයි ඉන්නේ බං ඌ ඉන්නේ Social democracy කියන තැන. උන් NPP එකට සමාන idea ටිකක් තියෙනවා හැබැයි දරුණු ලෙස රජය market එකෙන් අයින් වෙන්න ඔනේ කියන තැන ඉන්නවා. Bruno ලා නම් කෙලින්ම ලංකාවේ අමාරුම යටම ඉන්න පුරවැසියෝ අමතකම කරලා කතා කරන්නේ
    ඌ කතා කරන්නේ ප්‍රැක්ටිකල් දෙවල්.
    මූ ලස්සනට කතා කරාට කතා කරන්නේ ඌම හදාගත්ත ෆැන්ටසි ලෝකෙක කරන දේවල් .
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,308
    166,607
    113
    එකමත් එක රටක
    බෲනෝ සහ චතුරංග තමයි කිරියන්ස්ලගේ අලුත් වීරයෝ :lol::lol:
    කමෙන්ට් කියපන් කෝ . පට්ට ආතල් .
    සමහර උන් අර ප්‍රශ්න අහන උන්ට බැනල උන් තව ටිකක් සංවර වෙන්න ඕන ලු .
    අර ටිකක් වයස අඩු එකාට බැනල තමන්ට වඩා වයසින් වැඩි එකෙක්ගෙන් ප්‍රශ්න අහද්දී ටිකක් හොදට හැසිරෙන්න වගේ කතා කියල තියනව ... :rofl:
    බයියෝ කාට හරි වදින්න ගියාම මල් තියලම වදිනවා ගාථ කියලා .
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,562
    124,792
    113
    දෙහිවල
    කමෙන්ට් කියපන් කෝ . පට්ට ආතල් .
    සමහර උන් අර ප්‍රශ්න අහන උන්ට බැනල උන් තව ටිකක් සංවර වෙන්න ඕන ලු .
    අර ටිකක් වයස අඩු එකාට බැනල තමන්ට වඩා වයසින් වැඩි එකෙක්ගෙන් ප්‍රශ්න අහද්දී ටිකක් හොදට හැසිරෙන්න වගේ කතා කියල තියනව ... :rofl:
    බයියෝ කාට හරි වදින්න ගියාම මල් තියලම වදිනවා ගාථ කියලා .
    2019 නන්දසේන බයි රෑන ඔරිගීනල් තරු එක්ක මික්ස් වෙලා :eek: :lol:
     

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,739
    4,979
    113
    කොල්ලන්ගේ කැපවීම 😂😂

    පාන්දර 4ට නැගිටලා, ජවිපෙ වීඩියෝ හොයාගෙන, ඒවා බලලා, ත්‍රෙඩ් දාලා රනිල් වෙනුවෙන් දිවා රෑ නොබලා පෙනී සිටිනවා...🌹🫂

    සාගලවත් නැතුව ඇති ඔහොම...😂

    තව ටික දවසකින් පොර මූව කැන්දන් යන සීන් එකක් තියෙන්නේ මේ යන විදියට 😌🤭
    අලිජේමිසා හිතපු වැඩේ ත්‍රෙඩ් එකෙන් උනේ නෑ. දැන් හෙමීට අනිත් වටපඩයත් අල්ලගෙන මේ කතාවට අදාල නොවෙන වෙන බයිල කිය කිය හෙමීට ත්‍රෙඩ් එකයන පාර වෙනස්කරන්න හදන්නෙ 🤣🤣.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,308
    166,607
    113
    එකමත් එක රටක
    අලිජේමිසා හිතපු වැඩේ ත්‍රෙඩ් එකෙන් උනේ නෑ. දැන් හෙමීට අනිත් වටපඩයත් අල්ලගෙන මේ කතාවට අදාල නොවෙන වෙන බයිල කිය කිය හෙමීට ත්‍රෙඩ් එකයන පාර වෙනස්කරන්න හදන්නෙ 🤣🤣.
    අයියෝ නෑ . මට ඕන උන දේ උබට හිතාගන්නවත් බෑ බන් . :lol: .
    මට එහනම් පලවෙනි පිටුවේම මොනව හරි කියන්න තිබ්බ නේ . :rofl:
     

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113
    මුගේ කතාව නම් ලස්සනයි . හැබැයි ඉතින් ප්‍රැක්ටිකල් මදි ... වෙනම ෆැන්ටසි ලෝකෙක ඉගෙන වගේ කියන්න හොදයි .

    සමහර ඒවා නම් ඌ ඒ වෙලාවේ හද හද උත්තර කියනව . :rofl:

    පුලුවන් නම් npp එකේ පරණ ලාල් , හදුන් , අනුර ගෙනල්ල ඔය ටික අහල බලපන් උන් දෙන උත්තර මූ දෙන උත්තර අතර වෙනස.


    ඌ කතා කරන්නේ ප්‍රැක්ටිකල් දෙවල්.
    මූ ලස්සනට කතා කරාට කතා කරන්නේ ඌම හදාගත්ත ෆැන්ටසි ලෝකෙක කරන දේවල් .
    සාමාන්‍යයෙන් අපි දෙයක් තව දෙයකට සාපේක්ෂව බලලනේ compare කරන්නේ.
    ඔය කියන විදිහට උන් practical මදි නම්, දැනට ෆැන්ටසි ලෝකෙක නැති, ප්‍රැක්ටිකල් දෙවල් කතා කරන අය කව්ද ඉන්නේ? :baffled:

    1. Ranil
    2. Sajith
    3. Dilith
    4. Seelarathana Thero
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මමත් මෙයාලගෙ extreme free market එකට විරුද්ධව ඉඳියෙ. ඒත් මෙයාලගෙම ධනනාත් ආපු පොඩ්කාස්ට් එකේ මිනිහ සෑහෙන හොඳ තර්ක ටිකක් ගෙනාවා ඇයි රජය ව්‍යාපාර නොකරන්න ඕනෙ කියන එකට. මගෙ අදහස් ඒකෙන් ටිකක් වෙනස් උනා.

    මිනිහ කියන එක දෙයක් තමයි ව්‍යාපාරයක් ලාභ ලැබුව කියල ඒ සල්ලි ඔක්කොම එලියට අදින්න බෑ කියන එක. ඒවා ආපහු reinvest කරන්න ඕනෙ ව්‍යාපාරය දියුණු කරන්න නන්. එතකොට බිස්නස් එකකින් සල්ලි එලියට ගන්න එකයි (රජය ව්‍යාපාර වලින් ආදායම් ලබන එකයි) ව්‍යාපාරය දියුණු කරන එකයි එක පාර කරන්න බෑ. එතකොට රජය පණ දාගෙන ව්‍යාපාර කරා කියල ඇති තේරුමක් නෑ.

    තව එකක් ඌ කියනව ඒ තමයි රජය ව්‍යාපාර කරල ලාභ ලැබුව කියල පෙන්නුවත් සමහර වෙලාවට ඒ ලාභය කියන එකෙන් ලොකු කොටසක් ඇවිල්ල තියෙන්නෙ රටේ මිනිස්සුන්ගෙ බදු සල්ලි වලින්මයි කියල. උදාහරණෙට මිනිහ ගන්නෙ air force එකෙන් private helicopter service දෙන එක. මේවයෙ මේ හෙලිකොප්ටර් එයාර්ෆෝස් එකට බදු සල්ලි වලින් ගත්ත ඒවා. maintain වෙන්නෙත් බදු සල්ලි වලින්. පයිලට්ලට ගෙවන්නෙත් බදු සල්ලි වලින්. ඊට පස්සෙ අඩු ගානට හෙලිකොප්ටර් සර්විස් දීලා ලාභ ලැබුව කිවුවට ඇත්තටම වෙලා තියෙන්නෙ බිස්නස් එකේ cost එක මිනිස්සු බදු සල්ලි වලින් දරපු එක. එතකොට ඒ පරිප්පු ඇටේ ඉදන් ගෙවපු සල්ලි වලින් තමයි සල්ලිකාරයො private helicopter journey අඩු වියදමෙන් යන්නෙ. අනිත් පැත්තට මෙහෙම අඩු වියදමෙන් උන් service එකක් දෙද්දි වෙන කිසි බිස්නස් එකකට ඒ ෆීල්ඩ් එකේ survive වෙන්න බෑ. මොකද උන්ට කවුරුත් නිකන් හෙලිකොප්ටර්ස්වත් පයිලට්ස්ලවත් දෙන්නෙ නෑනෙ අඩුවට සර්විස් දෙන්න.
    තාම ලංකාව එකම්පාරටම අත අරින්න සුදුසු නෑ කියලා මට හිතෙන්නෙ 77 හොක් ගාලා විවුර්ත ආර්තිකය අත ඇරියා ලංකාවේ වියවසහකයන් ශක්තිමත් නොකර ඇමරිකාව පස්සෙ ගිහින්... ඉන්දියාව ගානට රට ඇතුලට ආයොජන ගෙනාවෙ උන්ගේ වියවසහයකයො එක්ක ඒකාබද්ද කරලා... ඉතින් අපේ රට ඇතුලේ දැන් වියවසහයකයෝ නැහැ රටේ අර්තිකය ඇදගෙන යන්න පුලුවන්..අනිත් රටවල ඉන්නවා බිලියනියස්ලා රට ඇතුලෙම සෑහේන ගානක් අපි වෙන්න් පිට රටට විකුනන්න තමා මරමස්තාන
     
    • Like
    Reactions: Omega_Jay

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,739
    4,979
    113
    අයියෝ නෑ . මට ඕන උන දේ උබට හිතාගන්නවත් බෑ බන් . :lol: .
    මට එහනම් පලවෙනි පිටුවේම මොනව හරි කියන්න තිබ්බ නේ . :rofl:
    අනේ මේ ජේමිස් අයියෙ ඔයා හොඳට බලල්ලු ලවා කොස් ඇට බාවන්න දක්ෂයි කියල මම දන්නව. හැබැයි මේපාර කට්ටිය කොස් ඇට බැවෙ නෑ නේද? 🤣🤣
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,308
    166,607
    113
    එකමත් එක රටක
    සාමාන්‍යයෙන් අපි දෙයක් තව දෙයකට සාපේක්ෂව බලලනේ compare කරන්නේ.
    ඔය කියන විදිහට උන් practical මදි නම්, දැනට ෆැන්ටසි ලෝකෙක නැති, ප්‍රැක්ටිකල් දෙවල් කතා කරන අය කව්ද ඉන්නේ? :baffled:

    1. Ranil
    2. Sajith
    3. Dilith
    4. Seelarathana Thero
    මම කිව්වේ මූ මෙතන හද හද කියන කතාව ගැන .
    එහෙම එක එකාව බෙදන්න බෑ . හැබැයි උබ ඔය දාල තියන උන්ගෙන් කියන බහුතරයක් බයිලා කියන්නේ නම් සජිත් . අනිත් උන් කවලමේ කියන උන් .

    අනේ මේ ජේමිස් අයියෙ ඔයා හොඳට බලල්ලු ලවා කොස් ඇට බාවන්න දක්ෂයි කියල මම දන්නව. හැබැයි මේපාර කට්ටිය කොස් ඇට බැවෙ නෑ නේද? 🤣🤣
    නෑ . මම ඔය කතාව සම්පුර්ණ ඇහුවා මු මම අදුරන එකා නිසා . ඕක අහද්දීම මම දන්නවා මේක කිරියේ අලෙව්වම කට්ටිය මොනවද කියන්නේ කියල සහ මේ දවස් වල භක්තිමත් ජෙප්පෝ ටික මූව කොච්චර උඩින් තියනවද කියලා
    උබ හිතුවේ මම මේක දැම්මේ කිරියේ උන් බනියි කියලා හිතල කියල ද ? :rofl:
    ඌ කියපු දේවල් වලට බනින්න තැනක් නෑ නේ .
    හරි ලස්සන අදහස් ටික ..
     
    • Haha
    Reactions: nul

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,739
    23,415
    113
    ධනා මුංගේ view එකේ නෙමෙයි ඉන්නේ බං ඌ ඉන්නේ Social democracy කියන තැන. උන් NPP එකට සමාන idea ටිකක් තියෙනවා හැබැයි දරුණු ලෙස රජය market එකෙන් අයින් වෙන්න ඔනේ කියන තැන ඉන්නවා. Bruno ලා නම් කෙලින්ම ලංකාවේ අමාරුම යටම ඉන්න පුරවැසියෝ අමතකම කරලා කතා කරන්නේ

    හෙණ ගහන්න වගේ ඈත්ත :baffled:


    ඌ බන් තනි neoliberal.(ඔය advocata එකේ සෙට් එකම) Free market policies කර ගහගෙන follow කරන්නේ. price controls, capital market regulations, කොටින්ම state influence කියන ඒවා අරහං.

    dailyFT/morning එකේ මුන්ගේ හොද articles එහෙම යනවා බලපන්කො. හොද ideas තියෙනවා හැබැයි monopoly, poverty, unemployment, and deterioration of income distribution වගේ cases වලට හොද solution මුන්ගෙන් ඇහිලා නෑ. :baffled:

    ඕක ලංකාවෙ ආර්ථිථිකඑක් ක බලන්න ඕනි, රජය ව්‍යාපාර හැටියට් කරන එව්වගෙන් සුබසාධනය ට කරන වියදම් වක්‍රව කොහෙන් හරි බදු විදිහට අපෙන්ම ගන්නවට වැඩිය හොඳයි රජයට කම්පෙටිෂන් එකක් නැති මාකට් සහ ක්ශේත්‍ර වෙනම අඳුනබ්ගෙන් ඩිවලොප් කරන එක.
    ඔය රජය්ද් බිස්න්ස් කරන්න ඕනෙනෑ කියන අය බිස්නස් කරන අයගෙන් අසීමිත බදු අය කරලා සුබසාධනයට කරන එක විනිවිදභාවයක් නෑ වගේ එව්ව කියල තමන්ගෙ අප්‍රසාදයපල කරන එක් කියන්නෙ නෑ...

    ඔය කියන විදිහට රජය ඉවත් වෙන ව්‍යාපාර පස්සෙ බලෙන් හරි පාලනය කරන්න කියන්නෙත් ඔය කියන මිනිස්සුශ සාමාන්‍ය මහ ජනතාව.

    උදාහරණෙකට බිත්තර ප්‍රශ්නෙ, රජය ඒක්ද්ට මැදිහ්ද්ත් නොවුන්ද්ම හිතුම්නාපෙට මිල ඉහල දානව කියන්නෙ මිනිස්සු, රජය ඔය ව්‍යාපාර කතාව කියන මිනිස්සු ඒ ක ගැන් මොකද කියන්නෙ ?

    රජයට ලේසියෙන්ම ලාභ උපයන්න පුළුවන් බලශක්තිය, ඉන්ධන වගේ එව්ව වලින් අයින්වෙන්න නරකයි. එව්වගෙන් අයින් වෙලා රටට ගැලපෙන හිතකර විදිහට එව්වගෙ ප්‍රතිපත්ති හදන්න බෑ.

    අනික් අතට වී වගේ ලංකාවෙ අත්‍යාවශ්‍ය දේවල් වලට රජයෙ මැදිහත් වීම හරහා, මිළ තීරණය, පාලනය කරලා සහනයක් දෙන්න පුළුවන් හැමෝටම සුබසාධන කියල තේරුමක් නැති පිළිවෙලක් නැති වැඩ වලට වඩා.

    un suggest karanne social net ekak mcn danata wada hoda, mamath hithanne eka nm madi kiyala thamai habai bruno la tharam extreme na un nm mn hithanne

    මෙතන මම හිතන්නෙ චතුරංග දෙන උත්තරේ තමයි වඩාත් ගැලපෙන්නෙම. එයා කියන්නෙ වෙළඳපොලේ සහ ජනතාවගේ සුබසිද්ධිය උදෙසා විතරක් රජය ව්‍යාපාර හරහා මැදිහත් වෙනව කියල. මම හිතන්නෙ ඒක තමයි හොඳම. උදාහරණයක් විදිහට public transport පෞද්ගලීකරණය කරොත් ඈත ගමක ළමයි ටිකකට ඉස්කෝලෙ යන්න ඒ කවුරුත් බස් දාන්නෙ නෑ. එතකොට රජයට පොඩියට හරි බස් සේවයක් තියෙන්න ඕනෙ එහෙම තැන්වලට service එක දෙන්න. එහෙම නැත්තන් monopoly හැදෙන තැනක monopoly එක කඩන්න රජයට මැදිහත් වෙන්න පුලුවන්. මේක හරියටම මේ අරමුණෙන් විතරක් කරනවනන් ගැටලුවක් නෑ.

    නැත්තන් මම හිතන්නෙ direct tax කරල රාජ්‍ය ආදායම හොයාගන්න එක හොඳයි ව්‍යාපාර කරල ආදායම් හොයන්න යනවට වඩා. නැත්තන් ඒවයෙ අලාභත් අන්තිමේ අපේ පොකට් එකෙන් යන්නෙ. හම්බෙච්ච ආදායමකුත් නෑ.
     

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,739
    4,979
    113
    නෑ . මම ඔය කතාව සම්පුර්ණ ඇහුවා මු මම අදුරන එකා නිසා . ඕක අහද්දීම මම දන්නවා මේක කිරියේ අලෙව්වම කට්ටිය මොනවද කියන්නේ කියල සහ මේ දවස් වල භක්තිමත් ජෙප්පෝ ටික මූව කොච්චර උඩින් තියනවද කියලා
    උබ හිතුවේ මම මේක දැම්මේ කිරියේ උන් බනියි කියලා හිතල ද ? :rofl:
    ඌ කියපු දේවල් වලට බනින්න තැනක් නෑ නේ .
    හරි ලස්සන අදහස් ටික
    අපි නොදන්න ජේමිස් අයියගෙ රසකතා 🤣.

    පොඩි සියුම් අවදානම් කෙදිරියක් එනවා නුලෙන් :lol: :lol:
    ආ වටපඩය කොහොමද ඉතින් 🤣
    ------ Post added on Aug 24, 2024 at 10:11 AM
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,308
    166,607
    113
    එකමත් එක රටක
    අපි නොදන්න ජේමිස් අයියගෙ රසකතා 🤣.
    උබ දන්නේ නෑ බන් මම මේක කිසි දෙයක් නොකියා අලෙව්වෙ ඇයි කියලා .. :rofl:


    හරි ලස්සන පැහැදිලි කීරීම නේ මොනව උනත් . .
     

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,638
    113
    Malfoy Manor, Wiltshire, England.
    මම ඕක මැද හරියෙන් වගේ 5 mins විතර බැලුව.
    'රජයෙන් බිස්නස් කරන්න ඕනෙ නෑ' කියන argument එකේදි,

    චතුරංගය අහනව 'හිල්ටන් එක රජයෙන් කරන බිස්නස් එකක් වගේ පේනවද?' කියල.
    බ්‍රෘනො කියනව 'ඔව්' කියල. එතකොට තමා තේරුනේ බ්‍රෘනො මම හිතුවටත් වඩා පුස් මෝඩයෙක් කියල.

    ඊට පස්සෙ චැට් එකේ වුන් ඒකට බ්‍රෘනොව ජෝක් එකට ගන්නකොට බ්‍රෘනො පොර කියපු දේ සාදාරණ කරන්න කියනව රීසන් දෙකක්.

    1. හිල්ටන් එක ලංකාවෙ ගව් මැනේජ්මන්ට් එකෙන් මොකක් හරි අප්ග්‍රේඩ් එකක් කරන්න අදිමදි කරනකොට, හිල්ටන් පේරන්ට් කම්පනි එක බල කරල තමයි ඒ අප්ග්‍රේඩ් ටික කරේ කියල.

    2. දැනටත් ඇමති කෙනෙක්ට රිසව් කරපු රූම් එකක් තියෙනවලු හිල්ටන් එකේ.


    ඒ රීසන් දෙකට මට ආපු counter argument

    1. බ්‍රෘනොගෙ පොයින්ට් එක වුනේ ඕක ප්‍රයිවට් උන් කලානම්, අර අප්ග්‍රේඩ් එක පස්ස ගහන්නෙ නැතුව පේරන්ට් කම්පනි එකෙන් කියන්නත් කලින් කරල, කොලිටි එක වැඩි කරල කරගෙන යනව කියල. හැබැයි මේ මෝඩයට අමතක වුනා මේ සිද්දියම ටික කාලෙකට කලින් වුන KFCසීන් එක.
    ලංකාවෙ KFC එක කලේ softlogic or Cargills එකට අනුබද්ධ ෆුල් ප්‍රයිවට් ලෝකල් කම්පනි එකකින්, උන් කොලිටි එක ලංකාවෙ කස්ටමර්ස්ලටත් එපා වෙන ලෙවල් එකට අජූතම කරල කරගෙන යනකොට පේරන්ට් කම්පනි එකෙන් කියල කියල වෙනස් නොවෙන තැන ලීගල් ඇක්ශන් අරන් උන් ගෙන් KFC බ්‍රෑන්ඩ් එක ගලවලම දැම්ම. එහෙම බැලුවම ගව් hilton කේස් එක හොදයි, ෆුල් ප්‍රයිවට් KFC කේස් එකට වඩා.

    ප්‍රය්වට් වුනත් ගව් වුනත් ඕවගෙ arguments එනව, ෆයිනලි වෙන්න ඕනෙ කොහොමහරි ස්ටෑන්ඩර්ඩ් එකට වැඩේ වෙන එක. එතකොට බ්‍රූනො කියනව වගේ 'හිල්ටන් එක රජයෙන් කරන බිස්නස් එකක් වගේ පේන' ලෙවල් එකට ඇවිල්ල නම් පේරන්ට් කම්පනි එක දැනටමත් hilton බ්‍රෑන්ඩ් නේම් එක ගලවල. ගොනාට ඒක තේරුම් ගන්නවත් මොලයක් නෑ.

    ප්‍රයිවට් වුන් කලා කියල ඒක මාර විදියට කොලිටි වැඩිවෙනව, පේරන්ට් කම්පනි එකෙන් කියන්නත් කලින් ඔක්කොම අප්ග්‍රේඩ් ටික කරල සුපිරියට වැඩේ කරනව කියන බ්‍රෘනොගෙ ගොන් ලොජික් එකට චතුරංගය මේක කිව්වනම් හොදම කනේ පාරක්.

    2. ඇමතිට රිසව් කරපු රූම් එකට පේ කරන්නෙ උගේ සල්ලි වලින් නම් මොකක්ද තියෙන ප්‍රශ්නෙ. ඒ කොස්ට් එක හිල්ටන් එකෙන් ඇබ්සෝබ් කරනවනම් ඒක අවුලක්. අනිත් එක බ්‍රෘනොට ගැරන්ට් කරන්න පුලුවන් ද ඒ වගේම රූම්ස් ඇමතිලට ෆුල් ප්‍රයිවට් හොටෙල්ස් වල දීල නෑ කියල. ප්‍රයිවට් ඒවත් දීල තියෙනවනම් ඒ දෙකේ වෙනසක් නෑනෙ.



    බ්‍රෘනො කියන්නෙ මීඩියා එකක ප්‍රඩක්ශන් පැත්තෙ ඉන්න ඕනෙ එකෙක් මිසක් ඉකොනොමික්ස් තියා පොඩ්කාස්ට් එකක් ප්‍රසන්ට් කරන්නවත් ඉන්න ඕනෙ එකෙක් නෙමේ. ඉකොනොමික්ස් ගැන කතාකරන්න කලින් පොර සිංහල හෝ ඉංග්‍රීසි ටිකක් ඉගෙන ගන්න ඕනෙ හරියට ප්‍රශ්නයක් අහන්න ගෙස්ට් ගෙන්. ඌට හරියට තාම සිංහලෙන් වාකය්‍යක් හදාගන්නත් බෑ. ප්‍රශ්නයක් ඇහුවත් ඌ ප්‍රශ්නෙ අහල ඉවර කරන්න කලින් 'ඒ කියන්නෙ..' කියල ආයෙ රීෆ්‍රේස් කරනව තව ප්‍රශෙනෙකට, ඒක කියල ඉවර වේගෙන් යනකොට ආයෙ 'ඒ කියන්නෙ..' කියල ආයෙ රීෆ්‍රේස් කරනව. උගේ ප්‍රශ්නෙ ඉවර වෙන්නෙ විනාඩ 5කට විතර පස්සෙ මුලින්ම කියාගෙන ආපු පොයින්ට් එකට හාත්පසින්ම වෙනස් තැනකින්. ඊට පස්සෙ ගෙස්ට් ඒකට උත්තර දෙන්න යනකොට විනාඩියක් යන්න කලින් ආයෙ මැදට පැනල තව මගුලක් අහනව.


    මම මේකෙන් අදහස් කරන්න නෑ මම privatization වලට විරුද්දයි කියල. මමත් හිතන්නෙ රජයෙන් hilton ඇතුල් හෝටල්, ගෙස්ට් හවුස්, ටෙලිකොම් කරන්න ඕනෙ නෑ කියල. ඒ අතින් ගත්තම මම npp මතයට වඩා Advocata වගේ thinktank වලින් කියන අදහසට ගොඩක් ලගයි. ඒත් බ්‍රෘනො කිව්ව කතාවනම් පුස් මෝඩයි.
     
    Last edited:

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113
    මම කිව්වේ මූ මෙතන හද හද කියන කතාව ගැන .
    එහෙම එක එකාව බෙදන්න බෑ . හැබැයි උබ ඔය දාල තියන උන්ගෙන් කියන බහුතරයක් බයිලා කියන්නේ නම් සජිත් . අනිත් උන් කවලමේ කියන උන් .
    Nope. I'm sorry. That's not acceptable බන්. අපි කව්රු හරි කෙනෙක්ගේ ideology/view විවේචනය කරනවා Real answer එකක් තියෙන්න ඕනේ. මොකද දෙයක් සසදලා බලන්නේ තව කෙනෙක්ට සාපේක්ෂව. That's human nature. එහෙම නැත්නම් සම්පුර් න point එකම baseless.