මම ගත්ත රේ zr එකක්.බයික් එක හොදයි.ඩියෝ එකට වඩා බරසාරයි.ඩිස්ක් මොඩල් ගත්තෙ.බ්‍රේක් සෑහෙන්න හොදයි.සීට් එක යට ඉඩ ඩියෝ එකට වඩා වැඩී.තාම ගොඩක් පැද්දෙ නෑ.ඩිස්ක් එක 2.63 යි.නන් ඩිස්ක් 2.48යි
මමත් කියන්නෙ වාහන පදින ඔක්කොම ගෑනු සහ ගෑනු වගේ අය. පිරිමියෙක් නම් තමන්ගෙ හයියෙන් කොන්ද කෙලින් තියාගෙන පිරිමියෙක් වගේ පයින් යන්න ඕනෙ.නිදහසට කාරනා තමා ඉක්මනට යන්න ඕනෙ. පයින් යන්න තරම් දුර වැඩී, බඩු අරන් යන්න බෑ කියව ඒවා
![]()

අලුත් model එක ටිකක් ලස්සනයි පරණ එකට වඩා.

Dio එක හොඳයි බන් මම හිතන්නේ...අලුත් model එක ටිකක් ලස්සනයි පරණ එකට වඩා.
Pickup එක හොඳයි තෙල් කිරිල්ල නම් ඉතින් ට්‍රැෆික් එකේ යනවා නම් 35ක්-45ක් වගේ තමයි කියන්න බැහැ හරියටම පදින විදිහ අනුව වෙනස් වෙනවා...
TVS එක නම් හොඳයි metal body නිසා බර තියෙනවා dio එක ඒ අතින් බර නම් නැහැ...
හොඳම එකක් බලනවා නම් Honda PCX එක හරි Aprilia SR 150 හරි තමයි ගන්න ඕනගැන නම්..
මන් හිතන විදිහට ගාන නම් ටිකක් ව එත් හැම දේම අතින් ගත්තොත් ඔය සැර ඇති ඔය දෙකේම..![]()

Tvs jupiter eka hodai banDio එක හොඳයි බන් මම හිතන්නේ...අලුත් model එක ටිකක් ලස්සනයි පරණ එකට වඩා.
Pickup එක හොඳයි තෙල් කිරිල්ල නම් ඉතින් ට්‍රැෆික් එකේ යනවා නම් 35ක්-45ක් වගේ තමයි කියන්න බැහැ හරියටම පදින විදිහ අනුව වෙනස් වෙනවා...
TVS එක නම් හොඳයි metal body නිසා බර තියෙනවා dio එක ඒ අතින් බර නම් නැහැ...
හොඳම එකක් බලනවා නම් Honda PCX එක හරි Aprilia SR 150 හරි තමයි ගන්න ඕනගැන නම්..
මන් හිතන විදිහට ගාන නම් ටිකක් ව එත් හැම දේම අතින් ගත්තොත් ඔය සැර ඇති ඔය දෙකේම..![]()
kauda ban oke carb eka hadanne. 200cc trail valath 32 karanava 90 ta giyath.,