What is the character you respected most in Tv series???

Diimuthu

Member
Oct 7, 2009
368
16
0
Mattegoda
0033.jpg
 
DaRk RiDeR

Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    220px-Pb_bagwell.png

    Robert Knepper (T Bag)

    Prison Break එකේ මූ නියමෙට රඟපානවා. මූ ඒකේ තනි අතකින් දෙන ගේමේ හැටියට අත් දෙකම හොදට තිබුන නම් මොනවා කරයිද??

    CAPTIVITY OF NEGATIVITY
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    Heisenberg

    Well-known member
  • Jan 23, 2014
    2,080
    727
    113
    Albuquerque, New Mexico.
    220px-Pb_bagwell.png

    Robert Knepper (T Bag)

    Prison Break එකේ මූ නියමෙට රඟපානවා. මූ ඒකේ තනි අතකින් දෙන ගේමේ හැටියට අත් දෙකම හොදට තිබුන නම් මොනවා කරයිද??

    CAPTIVITY OF NEGATIVITY
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
    prison break eke mama kamathima ekath T BAG
     
    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    prison break eke mama kamathima ekath T BAG

    සිරා බං. බලපන්කෝ ඌ කොහේට ගියත් හෙන ගේම් දීලා බේරිලා ඉන්නවනේ. ඌ අර සෝනා වලත් අන්තිමට ලොක්කා වෙනවනේ!!! :):):):)
     
    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32

    කුරුං ගුරුං
    x240-S1V.jpg

    අනික උන් කොච්චර පිස්සු කෙලියත් මු තමයි අන්තිමට
    සේරම හොයලා බලලා
    කටයුතු කරන්නේ

    1 Season 1400 Episode!!! ආසියාවේ ආශ්චර්‍ය :lol::lol::lol::lol:
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,464
    6,329
    113
    characters i respect most in Tv series

    1. Sheldon Cooper (Jim Parsons) - The big bang theory

    2437125-sheldon_blue.jpg

    2. Sherlock Holmes (Jonny Lee Miller) - Elementary

    elementary-jonny-lee-miller-1.jpg

    3. Cal Lightman (Tim Roth) - Lie to me
    roth_lietome1.jpg

    4. Peter Burke (Tim DeKay) - The white collar
    tim-dekay-white-collar-usa.jpg
     
    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    මේ තමා මගේ ලිස්ට් එකේ උඩින්ම ඉන්න 5 දෙනා

    1. Michael Scofield - Prisson Break

    Michaelscofieldtattoo.jpg

    2. Walter Bishop - Fringe

    Walter_Bishop.jpg

    3. Olivia Dunham - Fringe

    Olivia_Dunham.jpg

    4. Sara Tancredi - Prisson Break

    220px-SaraTancredi.jpg

    5. Kate Austen - Lost

    Kate_Austen_(Lost).jpg
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ටයිරින් ලැනිස්ටර්.. ගේම් ඔෆ් ත්‍රෝන්ස්.. පට්ට කොටයි.. පට්ට මොලේ.. අනික මොලේ තිබ්බට උගෙ තාත්ත සහෝදරයො වගේ ම්ලේච්ඡයෙක් නෙමේ..

    ඊලඟ ඩිනේරිස් ස්ටෝම්බෝන්.. (කලීසි) ගේම් ඔෆ් ත්‍රෝන්ස්.. අනික් හමුදා යුද්ධ කරද්දි වහල්ලු හිරකාරයො නෑ කියන එකෙන් අදහස් කරන්නෙ ඔක්කොම මරනව.. කලීසි යුද්ධ කරන්නෙ වහල්ලු බේරගන්න.. කවද හරි සෙවන් කින්ග්ඩම්ස් නල්ලගන්න ඕනෙ කලීසි.. කලාතුරකිං පහළ වෙන ශ්‍රේෂ්ඨ නායිකාවක්..

    ඊලඟට ආර්යා ස්ටාක්. නෙඩාඩ් ස්ටාක් ගෙ බාලම දුව. වැඩිමහල් දුව අමු එලදෙනක්. භය ගුල්ලියෙක්. නෙඩාඩ් ස්ටාක් කියන්නෙත් අමු මෝඩයෙක්. දෙමව්පියන්ට සහෝදරියන්ට සාපේක්ෂව හොඳ මොලයක් සහ නිර්භීත කමක් තියෙනව.. අනික විශ්වාස කරන දෙවිය මරු.. ඩෙත්. ගේම් ඔෆ් ත්‍රෝන්ස්.

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,681
    3,272
    113

    කුරුං ගුරුං
    x240-S1V.jpg

    අනික උන් කොච්චර පිස්සු කෙලියත් මු තමයි අන්තිමට
    සේරම හොයලා බලලා
    කටයුතු කරන්නේ

    මෙන්න අනිත් බුවා..ගමේ පොලිස්..:lol: කෝපි කඩේ බලපු කාලයක් මතක නැ..:rolleyes:

    images
     
    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    ටයිරින් ලැනිස්ටර්.. ගේම් ඔෆ් ත්‍රෝන්ස්.. පට්ට කොටයි.. පට්ට මොලේ.. අනික මොලේ තිබ්බට උගෙ තාත්ත සහෝදරයො වගේ ම්ලේච්ඡයෙක් නෙමේ..

    ඊලඟ ඩිනේරිස් ස්ටෝම්බෝන්.. (කලීසි) ගේම් ඔෆ් ත්‍රෝන්ස්.. අනික් හමුදා යුද්ධ කරද්දි වහල්ලු හිරකාරයො නෑ කියන එකෙන් අදහස් කරන්නෙ ඔක්කොම මරනව.. කලීසි යුද්ධ කරන්නෙ වහල්ලු බේරගන්න.. කවද හරි සෙවන් කින්ග්ඩම්ස් නල්ලගන්න ඕනෙ කලීසි.. කලාතුරකිං පහළ වෙන ශ්‍රේෂ්ඨ නායිකාවක්..

    ඊලඟට ආර්යා ස්ටාක්. නෙඩාඩ් ස්ටාක් ගෙ බාලම දුව. වැඩිමහල් දුව අමු එලදෙනක්. භය ගුල්ලියෙක්. නෙඩාඩ් ස්ටාක් කියන්නෙත් අමු මෝඩයෙක්. දෙමව්පියන්ට සහෝදරියන්ට සාපේක්ෂව හොඳ මොලයක් සහ නිර්භීත කමක් තියෙනව.. අනික විශ්වාස කරන දෙවිය මරු.. ඩෙත්. ගේම් ඔෆ් ත්‍රෝන්ස්.

    why no John snow :P